Teahyung
අපි ගෝව එයාර්පෝට් එකෙන් බැහැපු ගමන් ගියේ නවතින්න ලෑස්ති කරපු තැනට. අනිත් එක ගාවම තිබුණු එතන නම් හරිම ලස්සනයි. හැම තැනටම මුහුද පේන විදියට හදල තිබුනා. නවතින්න ලෑස්ති කරලා තිබුණ තැන තිබුණේ පොඩි කාමර වගේ ගෙවල්.
(මේ නවතුන තැන කියලා හිතා ගන්නකො)
(මේ living room එකලු🤭)
(Rooms)
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...