Heerin
"මේ මගෙන්!! එ් මොකක්ද?"
😜😋worldwideBeautifull is typing..............
"Heerin-ah sorry. I'm really really sorry"උන්නි සොරි සොරි ගගා ඉන්නේ නැතුව මොකද උනේ කියලා කියන්නකෝ.
😜😋worldwideBeautifull is typing..............
Heerin-ah මම උන්නි(elder sister* for girls) කෙනෙක් නෙවෙයි. ඔප්පා(elder brother*for girls) කෙනෙක්.මොකක්? හරි ශෝක් විහිළුව උන්නි😂.
ඔයත් මේ දවස්වල ඩේඩ් ජෝක්ස් පුරුදු වෙනවද ජින් ඔප්පා වගේ 😋😜😋worldwideBeautifull is typing..............
මම විහිළු නෙවෙයි කරන්නේ කෙල්ලේ. මම අැත්තටම boy කෙනෙක්.එහෙනම් අැයි එදා මට බොරු කිව්වේ?😤
😜😋worldwideBeautifull is typing..............
මම එදා බය උනා ඔයා කෑ ගැහුව විදියට මාව එකෙන් අයින් කරයි කියලා.මොකක් ඔයා කොහොමද මගෙන් එ් වගේ දෙයක් හැංගුවේ? මම ඔයාව අනිත් හැම කෙනෙක්ටම වඩා විශ්වාස කරා.
😜😋worldwideBeautifull is typing..............
අහන්න Heerin-ah මට සමාවෙන්න. මම ඔයාව රවට්ටන්න හිතුවේ නෑ................
😜😋worldwideBeautifull is typing..............
Heerin-ah කතා කරන්නකෝ.ඔහොම ඉන්න එපා මට අැතිවෙන්න බැනලා චැට් කරන්න.මම අාපු තරහටම ලැප් එකත් වහලා පල්ලෙහාට ගියා.එයා කොහොම ද එච්චර ලොකු බොරුවක් කරේ? මන් එයාව කොච්චර නම් විශ්වාස කරාද? මම පහල තට්ටුවට ගිහින් කෙලින්ම ගියේ garden එක කෙලවරේ තිබුණු පොකුණ ගාවට. මට එතන විතරයි මේ ගෙදර නිදහසක් තිවෙන තැනකට පෙනුනේ. එතන කාටවත් පේන්නේ නැති නිසා මට ඕන විදියකට නිදහසේ එතනට වෙලා ඉන්න පුළුවන්.
මම පොකුණගාව තිබුණු පාලම උඩින් හාන්සිවෙලා වතුරට අතත් දාගෙන ඔහේ අැති වෙනකම් අැඩුවා.😭😭😢 ටික වෙලාවකින් පොකුණේ ඉඳපු මාළු මගේ අතට කිචි කවන්න ගත්තේ නිකම් අඩන්න එපා කියන්න වගේ.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...