Chapter 13 - නසරානි makne line

312 61 299
                                    

Soo hi

"යා සෝහි ඔය වාහනේ හප්පන්න. ඔන්න ඔයා ගාවමයි එ්ක තියෙන්නේ" කුකියා මගේ කන ගාව ඉදන් මේ කෑ ගහන්නේ මට තේහියුන්ග ඔප්පගේ වාහනේ හප්පන්න කියන ගමන්.

 ඔන්න ඔයා ගාවමයි එ්ක තියෙන්නේ" කුකියා මගේ කන ගාව ඉදන් මේ කෑ ගහන්නේ මට තේහියුන්ග ඔප්පගේ වාහනේ හප්පන්න කියන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එ්ත් කොහොම හරි අන්තිම මොහොතෙදි තරගෙන් දින්නේ තේ ඔප්පයි මින් සෝයි.

එ්ත් කොහොම හරි අන්තිම මොහොතෙදි තරගෙන් දින්නේ තේ ඔප්පයි මින් සෝයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එ් දෙන්නා නම් සතුට සැමරුවා. එ්ත් අර හාවා නම් හිටියේ මාව මරලා දාන සයිස් බැල්මකින් එ්ත් ඉතින් මේ අසරන මන් මොනා කොරන්නද? මම කිව්වේ නෑනේ මට වීඩියෝ ගේම් ගහන්න ඕන කියලා. හුම්.

"යා සෝ හි ඔයාට මේක වත් හරියට කරගන්න බැරිද?" එයා මගේ අැඟට ගොඩ වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යා සෝ හි ඔයාට මේක වත් හරියට කරගන්න බැරිද?" එයා මගේ අැඟට ගොඩ වුණා. "අපරාදේ ලේසියෙන්ම දිනන්න තිබුණු චාන්ස් එක නැති කර ගත්තා"

මේ හාවා නම් හැම තිස්සේම මගේ කේන්තිය උපරිම කට්ටටම නග්ගනවා.

ɱყ σɳℓเɳε ℓσѵε (Completed)Where stories live. Discover now