Episode 3 ❤️

1.7K 338 112
                                    


Jimin proves..

අද මගේ නිවාඩු දවස මන් මේ උදෙන්ම යන්නෙ දේගු වලට ඒකත් ටැක්සි එකකින්. ටිකක් අමුතුයි වගේ දැනුනත් ඇත්තටම මන් යන්නෙ පොඩි මිශන් එකකට 🤣 මේකත් හරිම interesting වැඩක්.. මන් යන්නෙ කෙල්ලෙක් පැහැරගෙන එන්න කියල හිතනකොට තනියම හිනාත් යනවා 🤣 මේ ලෝක ප්‍රසිද්ද ජිමින්ශි දේගු වලට යනව කෙල්ලෙක් උස්සන් එන්න 🤣 ඒකත් වෙඩින් එකක bride 🤣

ටැක්සි එකේ ග්ලාස් එකෙන් එලිය බලාගෙන මන් මටම හිනා උනා.. ඒත් ඉතිම් මන් හිනා වෙනව කාටවත් පේන්නැ මාස්ක් එකට වැහිල නිසා... ප්‍රසිද්ධිය නිසාම නිදහසේ එලියට යන්න ටිකක් අමාරු නිසා මූන වැහෙන්න මාස්ක් එකක් කැප් එකක් වගේම සන්ග්ලාස් එකකුත් දාල පුලුවන් තරම් ආවරණය වෙලා තමයි මට යන්න උනේ නම්.. 🙂

මුලදිම ඒක වදයක් වගේ උනත් දැන් මන් ඒ හැමදේටම පුරුදු වෙලා.. ඒ නිසා ගානක් නෑ...

මට යන්න උනේ නම් ටැක්සියක.. පුදුම වෙන්න එපා 🙈 වාහනේ තියෙද්දි ටැක්සියක යන්න උනේ ප්ලෑන් එක නිසා..

මට මතක් උනේ සති තුනකට කලින් දිනූ කෝල් කරපු දවස...එදා දිනූ මගෙන් උදව්වක් ඉල්ලුවම ඇත්තටම මට බෑ කියන්න බැරි උනා..දිනූ කියන්නෙ අපේ ටීම් එකෙ ෆැෂන් ඩිසයිනර්.. ඒ වගේම අපි හත්දෙනාගෙම හොදම යාලුවෙක්...😍 ඉතිම් මේ ප්ලෑන් එක දිනූගෙයි මගෙයි කවදාවත් නොදැක්ක දිනූගෙ යාලුවගෙ නංගිගෙයි තමයි 🤣🤣..

ඒ එක්කම මට කෝල් එකක් ආවෙ දිනූගෙන්

🔘"යොබොසෙයෝ"

🍂"යොබොසෙයෝ.. ජිමින්ශි මන් දිනූ.."

🔘" යා... තමුන් ඔය ශී කෑල්ල අයින් කරන්නෙම නැද්ද ආහ්.. මන් ජිමින් ජිමින් ජිමින්.. 😒"

🍂"මියාන්හේ ජිමින්ශි 😞"

🔘"🤣 හරි හරි කැමති විදිහක් කියන්න..එපා කිව්වට හැදෙන්නැනෙ.. කෝ මට හොටෙල් එකේ ලොකේශන් එවන්න.. මන් මේ එනගමන්"

🍂" හරි මන් දැන් එවන්නම්.. කතා කර ගත්ත විදිහට කරමු.. මන් රෑට ඩෝම් එකට එන්නම් එයාව එක්කන් යන්න..අද අනිත් අය නෑ නේද ඩෝම් එකේ..?"

🔘" නෑ නෑ හැමෝම ගෙවල් වල ගියා දවස් දෙකකට... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ...හරි ඒනම් හ්වායිතිං💪"

❤️ Riya ❤️ [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang