Episode 2 ❤️

1.7K 331 30
                                    

ඉක්මනට ෆෝන් එක අතට ගත්තු මන් අයියගෙ නම්බර් එක ඩයල් කලා

"නුරාවී දෑස ගස්සා
හිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා..🎶"

🍁"ආව්ස් අයියගෙ සින්දුව යකෝ.. මොනා උනත් පට්ට සින්දුව... "

"ඒ උනාට කමක් නෑ ඕකා අවුස්සල ගන්නොනි.. නැත්නම් කිසි ගතියක් නෑ 🤣"

🍂 "ඕ කියනවාහ් "

🍁"ශික් අම්මපා මේකා නම්... හෙලෝ කියන්න බැරිද කෝ දෙයියනේ මන් උගන්නපු හැදියව... ඒ මදිවට සින්දුවකුත් දාන් නුරාවී පස්ස ගස්සා මටත් බැලුනා ඉබේ හැරිලා කියල.. චී අයියා චී.. ලැජ්ජාවෙ බෑ.."

🍂" අම්මපා මේකිගෙ කට නම් 🤨 දැන් කියනව තමුසෙ මොකද කෝල් කලේ කියල"

🍁" ආදරෙටනෙ ශුඩූ 😏"

🍂" අනෙ මේහ්  මන් දන්නවා තමුසෙගෙ  ආදරෙ තරම..🤨 ඉක්මනට කියන දෙයක් කියනව.. මන් බිසී"

පුහ් මුගෙ ගනන් බලාපල්ලකො.. මන් ඒම හිතුව විතරයි කියන්න ගියේ නෑ.. කොහොමත් මේ දවස් වල අපෙ අයියා එක්ක සමාදානෙන් වැඩ කරන එක ඇගට ගුනයි..

🍁" අයියේ මේහ් අර වැඩේ.."

🍂" ආහ් ඒක හරි.. මන් කියන විදිහට කරනව ඈ. වැඩේ දෙල් කර ගන්නෙ නැතුව😒"

🍁 " හරි හරි 😒"

අයියත් එක්ක කතා කරල ඉවර උන ගමන් හිතට මාරම සැහැල්ලුවක් වගේ දැනුනා..

🍁" ඔව් හෙට තමයි දවස.. හෙට තමයි අම්මි ඔයා මේ චූටිගෙ හැටි හරියටම දැන ගන්නෙ🤣🤣😏"

හිනා වෙන ගමන් ම මන් කිව්වෙ හෙට ගැන පොඩි බයකුත් හිතට දැනෙද්දි...

............................................

සැපට නිදගෙන හිටපු මන් එකපාටම නැගිට්ටෙ වැස්සක් වැටුන නිසා..

🍁"ඈහ් මොකක් 🤨 මන් ඊයෙ නිදාගත්තෙ කාමරේනෙ. ඒකත් හොටෙල් කාමරයක්.. කොහොමද එතකොට  මන් තෙමුනෙ... කෝ බලමු ඇද... හෑ ඇදත් තෙමිල.. 😞"

නිදිමතෙම ඇස් ඇරපු මන් දැක්කෙ මගෙ ආදර සදාරණීය අයියණ්ඩි කෝප්පෙකුත් අතේ තියන් විරිත්තන් ඉන්නවා.. මේකා මට වතුර ගහල නෙද.😣😣 ඒකත් උදේ පාන්දරම 😣අම්මපා මේකට වයස තිහක් උනාට තාම පූර්ව ළමා විය සංවර්ධන වෙලා නෑ.. 😒

❤️ Riya ❤️ [COMPLETED]Where stories live. Discover now