Episode 8 ❤️

1.5K 299 48
                                    

එයා මගෙ කනෙන් අල්ලන් මාව නැගිට්ටෙව්වා... රිදෙනවා අප්පා..රබර් කියල ද දන්නැ හිතන් ඉන්නෙ..😒ඔලමොට්ටල ගොන් බූරු ත්‍රස්තවාදියා 😣😒

🍁"ආහ්...ඌ..ඌයි.. අනේ හ්යොන්ග් අතාරින්නකෝ...රිදෙනවා..😣"

ත්‍රස්තවාදියා ඇස් දෙකත් රතු කරන් හෙඩ්ලයිට් ගහගෙන මූනත් නරක් උන කොත්තු රොටියක් වගේ කරගෙන හෝහපුටු බැල්මක් දාගෙන ඉදල මෙන්න බොලේ කෑ ගහන්න ගත්තා...

🔘"නවත්ත ගන්නවල ඕක...දැන් ඇති... 😒මන් බඩගින්නෙ මැරෙන්න හදනවා.. මෙයාල සෙල්ලන් කරනවා.. 😒"

පුහ්... මෙයාට බඩගිනීලු... මන් කෙලින්ම  බැලුවෙ මේකගෙ අත් දෙක දිහා... ඔය සෝක් එකට තියෙන්නෙ...😒 කිසිම අතුරු ආබාධයක් නෑ...😒

🍁"ඉතිම් බඩගිනි නම් හදන් කාපන්කො..අපි එපා කිව්වද නෑනෙ....හැලපයා... 😒"

🔘"යා...මොකද තමුන් ඔය රව රව කුටු කුටු ගාන්නෙ"

"මේකා කෑ ගහල අහපු පාර නම් මාත් උඩ ගියා.. අම්මපා  කටේ ලව්ඩ්ස්පීකර් හයි කරලද මන්දා යටිගිරියෙන් බෙරිහන් දෙන්නෙ... මගෙ කන් ඇහෙනව ඌරෝ...😒"

ඕවා ඉතිම් හිතුව විතරයි..කියන්න ගිහින් හොදට තියෙන දත් කූට්ටම නැති කර ගන්න බෑනෙ...

🍁"නෑ මන්.. මන්... මන් කිව්වෙ මටත් බඩගිනී කියල"

මන් මෝඩ පහේ හිනාවක් දාගෙනම කිව්වා.. ඊට පස්සෙ මේක මන් දිහා බැලුවෙ බැදල කනවද කිරට කනවද තම්බනවද ඩෙවල් දානවද කියල හිතන්න බැරුව වගෙ...😞

🔘"අන්න එහෙම කියන දෙයක් තේරෙන්න කියනවා... 😒"

ක..ව්ද මල්ලි මේ...🤣   තේරෙන්න කියන්න ඕනි නම් මන් සිංහලෙන් කියනොද...🤣

ජිමින් කෑ ගහපු නිසා මන් ආයෙම කෝකටත් කියල හ්යොන්ග්ලා ටික දිහා බැලුවා..අම්මො සාන්ත කට්ටියම වතුර නාල තෙමිච්ච කාක්කො සෙට් එක වගෙ 🤣 ඒ මදිවට කුකියා පිටි නාල වතුරත් නාල ඒ අස්සෙ තෙමිච්ච පිටිවල පිහාටු ඇලවිලා...🤣🤣

දැන් නම් මෙයා හාවෙක් වගෙ නෙවෙයි කුකුලෙක් වගේ 🤣🤣 ආහ් නෑ තාරාවෙක් වගේ 🤣🤣 නෑ පාත්තයෙක්...ආහ්...නෑ... මොකෙක් හරි සතෙක් වගේ...🤷

❤️ Riya ❤️ [COMPLETED]Where stories live. Discover now