Chap 1

644 63 3
                                    

Shasha pov.

මන් කියන්නේ මට. මන් ඔය එක එක අය වගේ නෙමෙයි. මන් මන්ම තමයි...

Yen: යාආආආආආ Kim Shasha නැගිටිනවාආආආආආආආ
අද school යන්න තියෙනව කියලා අමතක ද තොට? නැගිටපිය දැන් වත්

උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා
අාාා.. bus එක කතා කරන්නේ නැහැ නේ.....

Ranu: Shash නැගිටින්න බැරි ද? හරි අපි උබේ අක්කත් එක්ක කතා කරන්නම් කෝ හොඳට... හිටපන්

මොකද්ද දැන් ranu කිව්වේ අර ඉතියෝපියානු නරියා එක්ක කතා කරනවා කියලද
WTF!

ඔහොම ඉන්න ඔහොම ඉන්න.... යාආආආආආආ
ඔයාලා හරි නරකයි අනේ හැමදේටම ඕක අල්ලගත්ත ම හරිද?

Ranu & yen: එහෙම ඕනෙ නැත්නම් ගිහිල්ලා ලෑස්ති වෙනවා.......... දැන් ම.......

Aishhhhh..... තොපි වගේ සහෝදරියෝ හම්බවෙන්නේ ම මගේ පූරුවේ කරපු කර්මයකට ද කොහෙද... කෝ ඉතින් ගිය ආත්මේ අම්මා මට කිව්වා කුසල කර්ම රැස් කරගන්න කියලා අැහුවෙ නැනේ ඒක නිසා තමයි ඔක්කොම... හ්ම්ම්ම්... කමක් නෑ දුකක් නෑ දෙයියෝ 😒😕😕😕

15 mins later.....

ඔන්න ඉතින් කෙල්ලො තුනම ලෑස්ති වෙලා ගෙදරින් එලියට ආවා.
Ranu:ඔහොම ඉන්නවාලා කොහෙවත් දුවන්නේ නැතුව පොඩි ජෝඩුව... මන් දොර වහලා එන්නම්...

Sha&yen: අපි එහෙම කරන්නේ නැහැ නේ අපේ byවන් ඇන්ඩ් ඔන්ලි ඔන්නි ට... ඔයා කරදර වෙන්න එපා අපි මෙන්න මෙහෙම මෙතනම ඉන්නෝ.. නේද Yen...
Shasha ඇහැක් ගහන ගමන් කිව්වේ දෙන්නම් අද බැටේ කියලා හොඳ යටිකූට්ටු වැඩක් දමලා අරින්න....

Ranu pov.
මන් දොර වහලා ආවො..... ළමයි.... තොපි කොහේද.... යාආආ
මේ කෙල්ලෝ දෙන්නා හදන්න ම බැ නේ...
මන් මේ ගෙදරින් එලියට බැහැල මුන් දෙන්නා හොයනවා.. කොහේ ගියාද දන්නෙ නෑ... හිත හිත ඉස්සරහට යනකොට මෙන්න මුන් දෙන්නා හිටියා... මන් එ හරියට හිමිට ගියා මොකද කිව්වොත් එ ඩබල මාව දැක්කේ නෑ දෙන්නං කෝ හොඳ ටොපියක් කියලා....
ආආහ්හ්හ්හ්
Yen pov.

අපි Ranu ඔන්නි ගෙදරට ගියපු ගමන් මොකක් හරි කුපාඩි වැඩක් කරලා එයාව තරහ ගස්සන්න බැලුවේ... එයට තරහ ගියාම තරම් වෙන එක වෙලාවක වත් එයා shoi නැති නිසා... අපි දෙන්නා ආසම එයාගෙ dialogue 1 තමයි 'මන් තමුසෙ ව අල බැඳුමක් කරනවා' කියන එක තමයි..
5 mins later
ආආහ්හ්හ්හ්අඅ
මොකාද ඒ උඩු බුරලන්න කප් ගහපු එකා...

Shash කවුද එ කෑ ගැහුවේ

Shasha : අනේ මන්දා බං ඒත් මට හොඳට හුරු කට හඬක්...... ඒඒයිඉඉඉ එ Ranu ඔන්නි ගෙ බස් හෝර්න් එක නේද 🤪😝.....

අප්පට.....
කියලා පිටිපස්ස හැරුණ කොටම මෙන්න හිටියේ නැතැයි.... Ranu

මොකට වෙන්න ඇතිද එයා කෑ ගහන්න ඇත්තේ..

______________________________________

මෙ කතාව මගේ first wattpad story එක.අඩුපාඩු ඇති හොදේ ..කැමති අය කියවන්න😘

✍️Author
Shasha_Park

fortunately unfoundedWhere stories live. Discover now