Sha mind- oppa.....🙁.Jin- තමුසෙ කව්රු කියලද හිතන් ඉන්නේ අා.....😡🤨🤨
Rose- sir....😥😥
Jin- sir... Sir... තමයි... 😒හැබැයි තමුසෙට මාව sir උනාට shasha ට මාව oppa....මගේ නංගී ගෙ ඇගට අත තියන්න තමුසෙට කොහෙන් ආපු හයියක් ද?? අා......😡😡
Rose- o.. Op..paaa....😶
Jin- අදින් පස්සෙ මගේ නංගී දිහා හැරිලා හරි බලලා තිබුණොත් මම එදාට Ms. Rose ගැන බලා ගන්නම්... 😏😏
Jin Rose ට බැනලා shasha දිහාවට හැරුණා....
Jin- Sha.... Princess.. ඔයා යන්න.... දැන් lecture hall එකට...
Sha- හ්ම්ම්...
Shasha තාම එයාගෙ oppa එක්ක ඊයේ සිද්ධ වෙච්ච දේට තරහින් ඉන්නේ... ඒකට කියන්නේ තරහ නෙමෙයි.. Shasha ගෙ හිතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම දුකක්.... එයාගෙ oppa එයාට අත උස්සපු පලවෙනි පාර මේක නිසා....
Shasha යනවාත් එක්කම හැමෝම shasha දිහා බලාගෙන හිටියා.... මොකද කවුරුත් දැනගෙන හිටියේ නෑ shasha කියන්නේ එයාලගෙ lecturer head Mr. Kim Seok Jin ගෙ නංගී කියලා...
Shasha class එකට යද්දි තව කෙනෙක් නම් දුර ඉඳලම බලන් හිටියා එ shasha ඉස්සෙල්ලා කියපු දේවල් ගැන විශ්වාස කරන්න බැරි ව.....
Who....???
No other than
Mr. Ji-min Park 😘කොහොම හරි lectures ඉවර වෙලා shasha ගෙදර යන්න පිටත් වෙද්දී හොඳටම වහින්න පටන් ගත්තා..... එයා ළඟ කුඩයක් වත් තිබුණේ නෑ ඇත්තටම.....
(A/N:සමාවෙන්න ඒක මගේ වරද..... 😁😁)
Shasha වැස්සෙ ම යන්න හැදුවත් එයාව jin jimin දෙන්නා දැක්කා.....Jin - shasha....... ඔහොම ඉන්නවා.. තෙමෙන්න එපා.....
Shasha කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව cafeteria එකේ තිබුන table එකක ඉඳගත්තා...
පව් අප්පා jin oppa චාටර් වෙලා නේ....
Jimin pov.
මම තාමත් ඉන්නේ උදේ වෙච්ච දේට මොංගල් වෙලා. Shasha....... මට ආදරෙයි කියලා කියනවා මට මගෙ කන් දෙකෙන් ම ඇහුනා.. මම එයා එක්ක එ ගැන කතා කරන්න මයි හිටියේ.. කොහෙද ඉතින් මේ කෙල්ල මට පුප්ප පුප්ප පුදුම ගැස්සිල්ලක්නේ ගස්සන්නේ... ඒ මදිවට yen එක්කවත් කතා කරන්නේ නැහැ ලු... පව් ඒත්... ඊයේ ගොඩක් රිදුනා ද දන්නේ නෑ.. මොනා වුනත් jin hyun shasha ට අත උස්සපු එක වැරදි... මගේ කෙල්ල පට්ට ලස්සන ට හිටියා ඊයේ... Sexy😏.... යාහ්....Park Jimin... ඊයා... තමුසෙ මොනාද ඔය හිතන්නේ... 🤐🤐
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘