යා.......මගේ ඔලුව ෂිට් කැරකිල්ල වගේ ........බ්වක්කා .... 🤢🤮
ශාෂා ඇහැරුන ගමන් ඔලුව බදන් කෙදිරි ගන්නේ ඊයේ බිපුවගේ ප් විදිහට කෙල්ලට ඔලුවේ කැක්කුමක් කැක්කුමක් අරන් නිසා නිසා ....😖😖 එත් එක්ක ම කෙල්ලට වමනේ වගේ ආපු නිසා අතින් වහගෙන කෙලින් ම ගියේ වහගෙන කෙලින් ම ගියේ ගියේ ....
බ්වක්කා ......බ්වාක්ක් ..ආශ් .මේ මොකද මේ ??.😣😖😪
උගුර ලේ රහ වෙනකල් ම වොමිට් කරලා කරලා ඔලුවත් අල්ලන් ඇදට ආපු කෙල්ල මෙච්චර වොමිට් වෙන්නේ
මොකද කියලා කල්පනා කරන්න ගත්තා ඇත්තටම කිව්වොත් මේක තව එක ප්‍රතිපලයක් විතර යි ....ඊයේ රෑ උන දේවල් නිසා .....😑😑
(මොකද දන්නේ නැ වෙලා තියෙන්නේ නේද ඊයේ රෑ.)
Meanwhile at jimin's house🏠🏠
ජිමින්- යාඅ .......එයා මට කැමති කියලා කිව්වා ටේ .......මට පිස්සු වගේ ඔයි ... 😍😍😍
ටේ -යාආආආ ...නිදා ගන්න දීපන් කෝ හු%**& 😤😑🤬.තෝ හොදට නිදන් ඉදල ඇවිල්ලා මාව ඇහැරවන්නේ .....ඊයේ රෑත් උබේ ඔය ජාතක කතාව අහන් ඉදලා නිදා ගද්දි වෙලාව කීයද කියලා උබට මතක ඇති නේ .පාන්දර තුන යි .පාන්දර තුනයි යකෝ....මට දැන් වත් නිදා ගන්න දීපන් පෘතුවි ජීවියෝ .....😑😑
ජිමින් - අම්මෝ .මොකෝ බන් මේ ඇගට කඩන් පනින්නේ ..මන් ඔච්චර බනින්න තරම් දෙයක් කිව්වේ නැනේ ඉතින් .....අර කෙල්ල මට කැමති කිව්වා කියලා විතර නේ කිව්වේ .හරි හරි.........මන් ගියා .උබලට මාව වදෙනේ..මන් නැති දවසට තේරේවි .මේ ජිමිනා ගේ අගේ ....මන් යනවා යන්න රෙද්ද .
10 Mins Later.🕑
ජිමින් - මේ....ටේ .මන් යනවා................කූකි ත් යනවා මාත් එක්ක ..ටටා මචන් ...
ටේ -අඩෝ .ඒ ජිමිනා .....කොහෙද යන්නේ .....මන් හිතුවේ උබ විහිළුවක් කලේ කියලා ..කොහෙද යන්නේ මගේ සත්තලන් ...........😖
ජිමින් -පලයන් යන්න හිපාටු නරියා ........බටර් ගාන්න එනවා මෙතන .අගහරු වැසියා .....
AT Shasha's Home 🏡
ශාෂා වොෂ් දාලා කිචන් එකට ආවේ මොනා හරි බඩට දාගන්න හිතාගෙන .පඩි පෙළ බහින්න හදද්දී ම යෙන් රූම් එකේ ඉදලා දොර ඇරන් එලියට ආවා ....
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘