💖Gamsa Haeyo💖

82 17 5
                                    

Thank you all.......😍😘😋💖💖

මන් අඩන්න ඔන්න මෙන්න ඉන්නේ..😢😢😢😢😢😢 නෑ මන් අඩනවා ලමයි..... 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

ඇත්තටම මන් හිතුවේ නෑ 1k ගන්න පුළුවන් වෙයි කියලා.. එ වගේම 1k ගහන්න හිතාගෙන ලියපු කතාවක් නෙමෙයි... ආසාවට ලියපු එකක් අනික මගේ ආසාවට නෙමෙයි මගේ bestie ගෙ ආසාවට ලියපු කතාවක් තමයි fortunately unfounded කියන්නේ..... කොහොම හරි මට හිතාගන්න බෑ එ තරම් සතුටුයි....

මේක මගේ first story එක wattpad වල ලියන.... අනික මෙච්චර ඉක්මනට 1k බලාපොරොත්තු උනෙත් නෑ.....මෙච්චර ඉක්මනට කිව්වේ තාම කතාව update කරලා 4 months වත් නෑ මන් හිතන්නේ...

ඔයාලා නිසා මෙච්චර දුර ආවේ... කතාව හරි නෑ කියලා මන් මටම කියා ගත්ත වාර අනන්තයි... ඒත් ඒක එහෙම නෑ කියලා අද මගේ readers ලා මට පෙන්නුවා... කතාව කැතයි කියන එක නම් වෙනස් කරන්න බෑ ලමයි... හී හී හී.....

Whatever you are the best my readers.....😇😘

මට.........................















සතුටුයිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ......

ඉතින් අපි මේ විදියට ම ඉස්සරහට යමු.... ඉස්සරහටත් මගෙත් එක්ක ඔයාලා ඉන්නවා කියලා මම දන්නවා..... So.....

Saranghae....... Saranghae.... Saranghae...............

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Shasha_Park95
💖💖💖💖💖

fortunately unfoundedOnde histórias criam vida. Descubra agora