ජින්- සර්...මේ මගෙ නන්ගි..කිම් ශාෂා....
ජිමින්- ශාෂා....😟😟
ජිමින්ට නොදැනිම එක කියවුනා...ජින්- සර්...මෙයාගෙ ටැලන්ට්ස් බලලා ඩාන්ස් එකට හරි සෝන්ග් එකට හරි ගන්න...මන් කියන නිසා ගන්න නම් එපා සර්....🙂🙂
මියු.ටී.- ආහ්හ්හ්...ඕකේ...මිස් කිම් ...අපි බලමුකො එහෙනම් මුලින්ම සින්ග් කරලා...😊
ශා- ඔකේ සර්...🙂
මියු.ටී.- වෝහ්හ්...අමේසින් මිස් කිම්...මිස්ටර් කිම්...ඔයාගෙ නන්ගිගෙ වොයිස් එක සුපර්බ්....😯😯😯😯😯😯ශා,ජින්- කම්සහ්මිනිදා ....😏
මියු.ටී.- මිස් කිම් ඩාන්ස් එකකුත් කරලා බලමු නේද...😙
ශා- ආ...දේ...
මියු.ටී- වාව්...වාව්....අහ්හ්ම්ම්ම්...ක්ලාස්..මිස් කිම් රෝස් වෙනුවට ඩාන්ස් කරනවා...ප්‍රශ්න තියෙනවාද ..🤨🤨🤨ක්ලාස්- නෑ සර්...😊😊😊😊
මියු.ටී.- ඔකෙ..ශාෂා...ඔයා කපල් වෙන්නෙ ජිමින් එක්ක....හොඳින් වැඩ ටික කරග්න්න...ඔයාලා හැමොම...ඔයාලගෙ සෝන්ග්ස් මට මුලින් කියන්න...
ක්ලාස්- ඔකෙ සර්....😊
මියු ටී.- ලමායි...තව දෙයක්...ගෲප් ඩාන්ස් එකටත් මේ පාර ඔයාලා හය දෙනාමයි දාන්නෙ....ඒක්ත් බල්න්න...
"හරි සර්..."
ඊට පස්සේ සර් යනවා...ජිනුත් යනවා...
ජින් - congratulations lil princess ....එහෙනම් ඔප්පා යනවා බබා..මොනාහරි ඔන උනොත් මෙයාලා ඉන්නවානෙ...😌😌
ශා- ඕකේ ඔප්පා...පරිස්සමින් ඉන්න...බායි....😗😗
යෙන්කුක්- ශාෂා...යෝ...බිශ්..මොකද උනෙ ..ඇයි උදෙ ආවෙ නැත්තෙ.....😑😑
ශා- ආහ්හ් ...යාලුවෙක් ගෙදර ආවා...😶
රනූ- ඒ කවුද ඒ අපි නොදන්න යාලුවා..🤨🤨
BINABASA MO ANG
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘