මන් කටින් කියනට වඩාහැසිරීමෙන් පෙන්නනවට වඩා
හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ
ඔයා දන්නවා නම්ඔයා
පුදුම වෙයි රත්තරන්........
නිතරම ඔයා ගැන හොයල
බලන කෙනෙක්ව
නැති කරගන්න එපා...
කවදා හරි දවසක එකට
ඔයාට පසු තැවෙන්න වේවි......
ඇබ්බැහි වෙලා
මන් නුබේ ආදරේට
කවදාවත් නුබෙන් දුරට
යන්න බැරි තරම්ම ............
මේ ලෝකේ හුගක් මිනිස්සු
අසරණ වෙන්නේ
හරි කාලේ දී වැරදි කෙනාවත්
වැරදි කාලේ දී හරි කෙනා වත්
මුණ ගැසීම නිසා........
ඔබ මා දමා ගියේ
හිතේ මට ඉඩ නැති නිසා නම්.....
දිනක් එයි නුබ දුරින් හිද හඩනා..
.මා දෙස බලා.....
ආදරය යනු මාලිගාවක් නම්එහි
යතුර වූ විශ්වාසය
ඔබ විසින් ම නැති කරා නම්
කෙසේ නම් එතුලට පිය මැනීම් ද?
අදුරු වූ දිවියේ
මගේ අහසේ සද
උබ වූ අතර.....
ඔබේ අහසේ හිරු
ඇය විය.....
එනමුදු මා පසු තැවෙන්නේ නැත.....
මගේ අහසේ සද මා අත් හරි පසු
එය මන් ම විය....
එනමුදු ....
හද අත හැර නොයනා
තරුව
ඔහුම විය......
මා අත් හැර ගියත්...
යම් දිනක නුබට වැටහේවි ....
කෙසේ නම් මා
නුබ ගැන වද උනි ද යන්න..............
මා පතමි
අප කිසිදා හමු නොවෙන්නට
තිබුනා යන්න..........
මන්ද ....
නුබව අමතක කිරීම
එතරම් අසීරුය....
බැරි වී හෝ...
ඔබට මා අතපසු වෙනවා ද?
මා හට ඔබ සැම විටම අතපසු වන සේ..
දැන්.....
මා නුබේ නොවන අතර ......
ඔබද මගේ නොවේ...............
-The End-
________________________________________________________________________________________________________________________________________--
සමහර ආදර කතා මෙහෙමයි................
this is the end of the story..............
මේ හැම කවියක ම තේරුමක් තියේ................
පුළුවන් නම් කියන්න..
මේ කේ...දෙන්නෙක් ගැන කියනව.පුලවන් නම් කියන්න....
ආදරෙයි........
shasha_park95💖
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘