Chap 6

168 32 4
                                    

Tae- මන් ඇහුවේ උඹ Shasha ට ආදරෙයි ද කියලා??

Jimin pov.

අනේ දෙයියනේ..... දැන් මොකද කරන්නේ...😰😰 මේ කිරි කෝප්පයා එක්ක බැනේ....😐😐 අප්පට සිරි... මූට අර He is psychometric කතාවේ Jin young හියුන්ග්ට වගේ අත අල්ලලා හිත කියවන්න පුළුවන් ද දන්නේ නෑ... 😢😢 එහෙම උනොත් නම් මම අනාථයි සාන්ත.....

(අා ලමයි.... මන් මේ ටිකේ he is psychometric drama series එක බලමින් සිටින්නේ...ඒනිසා තමයි පොඩ්ඩක් කතාව දෙන්න late උනේ..... බලලා නැති අය ඉන්නවා නම් බලන්න කියලා recommend කරනවා....බලලා තියෙන අය නම් දන්නවා ඇති නේ කතාව... 😁🤭🤭)

එහෙම වෙන්න බැනේ.... නේද... ඔන්න ඔහේ ඇත්ත කියනවා... මූ ගෙන් ඕක හංගන්න වෙන්නේ නෑ කොහොමත්.. 😒😒

ඔව්.... මන් කිව්වේ .....මේ... ඔව්... මන් Shasha ට ආදරෙයි.... මන් හිතන්නේ one sight love කියන්නේ මේකට වෙන්න ඇති නේද kookie....??

Jk- One sight... මොකක් කිව්වා....?? අනේ මම නම් ඕවා ගැන වැඩිය දන්නේ නෑ අනේ.... අපි ඉතින් love කලේ නෑ නේ කාටවත්..... ඔයා කියන දෙයක් තමයි ඉතින් jiminie හියුන්ග්...

Tae- හොඳ වැඩේ කෝටාට.... ආවා මෙතන මේ තනිකඩ අපිට one sight love... කියලා දෙන්න.... දෙන්නෙ උබට ලව් හිලව් වෙන්න...

සික් විතරක්...දෙන්න හිතයි හොම්බ ගැලවිලා යන්න.... අා එතකොට අර කරේ තියාගෙන යන කතාව මොකද්ද දන්නේ නෑ නේද බබා....එතකොට Tae උඹ?? මට මෙහෙම කළා නේද....?

Jk- මොකද්ද jiminie හියුන්ග්.... 😒😒Jimin kookie ට විහිළු කළේ ඉස්සෙල්ලා kookieya අපේ yen ව කරේ තියාගෙන යනවා කියලා පොඩි කතාවක් දැම්ම එක මතක් වෙලා....

No one pov.

කොහොම හරි ඔක්කොම කතා වෙවී class room පැත්තට යන්න හදද්දි තමයි දැක්කේ washroom පැත්තේ ඉඳලා Shasha වත් එක්ක ගෙන එළියට එන yen වයි Ranu වයි.... ඒක දැක්ක ගමන් තුනටම සිහියක් නෑ වගේ එතනට කඩා පැන්නා....

Jimin එතැනට යද්දී දැක්කේ අඬලා අඬලා ම මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තියෙන Shasha ව...... ඔව්...එදා තමන් හැමදේටම වඩා ආදරේ කරපු කෙනා අද වෙන කෙනෙක් එක්ක ඉද්දි...... ඒකත් තමන්ගෙ step sister එක්ක ඉද්දි එ වේදනාව කියලා නිම කරන්න ගොඩක් අමාරුයි ... අමාරුයි නෙමෙ...ඒක කියලා නිම කරන්න කවදාවත් ම බැරි වෙයි...

fortunately unfoundedOnde histórias criam vida. Descubra agora