Shasha මෙහෙම පිස්සු හැදිලා වගේ කෑ ගහලා ඉවර වෙලා බිබී හිටපු beer එකත් පොළේ ගහලා තමන් ගෙ කාමරේට ගස්සගෙන යන්න ගියේ ආපහු පිටි පස්ස වත් බලන්නෙ නැතුව.... මෙයා මෙහෙම යද්දි ම ගෙදර main door එක ඇරගෙන ගේ ඇතුළට ආවේ Choi Minho....ම්ම්ම්ම්.... හරී... Choi Minho කියන්නේ අපේ Choi Yen ගෙ one and only brother.... එයා තමයි මෙතන ඉන්න වැඩිමලා... ඔව් ඔව් Shasha ගෙ oppa ජින් ට වඩාත් එයා අවුරුදු දෙකක් විතර ලොකුයි.. එ කියන්නේ එයා ට දැන් වයස අවුරුදු 28 ක්... එතකොට මෙයා තමයි Shasha ගෙ වගේම jin ගෙ අය්යා උන Jonghyung ගෙ හොඳම යාළුවා... ඉතුරු විස්තර ඉස්සරහට....
Back to story.....
Minho ඇවිල්ලා ඉඳගෙන හොඳටම කට්ටිය එක්ක කතාව.....
( මන් minho ව හදුන්වන්නේ mino කියලා...)
Mino- yen... කෝ shasha...
Yen- Op.. p.. a.. මේ... Sha...
Yen කියන්න දෙයක් හිතා ගන්න බැරුව බොරු හදනවා... එවෙලේම වගේ up stairs වල ඉඳලා පහළට බහින්නේ shasha.... ඒත් ඒ මෙයාලා කව්රුත් බලා පොරොත්තු උන shasha නෙමෙයි.....කොට තද නිල් පාට ටයිට් frock එකක් ඇදගෙන dark ම dark makeup එකක් දාගෙන එන shasha ව තමයි මෙයාලා ට දැන් දකින්න හම්බුනේ....
මෙයාව දැකලා jimin ගෙ නම් ඇස් උඩ...
කෙල්ල පල්ලෙහා ට එනකම් බලන් ඉඳලා ඉඳන් හිටපු තැනින් නැගිට්ට jin කෙලින් ම කෙල්ලගේ මූණ ඉස්සරහ හිට ගත්තා.....
Jin- කොහෙද යන්නේ?
එක පාරක් shasha ගෙ උඩ ඉඳන් යටට ම ඇස් ගෙනිහිල්ලා අන්තිමට jin ඇහුවේ එච්චරයි...
Sha- club එකට....
Shasha කිසිම භයක් නැතුව ඒක කියපු ගමන් yen ට වගේම ranu ටත් උන් හිටි තැන් අමතක වෙලා ගියා... ඒක කියපුවා ම jin ගෙ ඇස් තනිකරම කේන්තියෙන් විතරක් දිලිසෙන්න ගත්තා..
Jin- මොකද්ද තමුසෙ කිව්වේ.?
Jin එක පාරටම ආපු කේන්තිය පාලනය කරගන්න බැරි ව shasha ට හයියෙන් කම්මුල් පාරක් ගැහුවා....
Mino- JIN........
Yen, Ranu, Rei in- OPPPAAAAA..............
Rm, Jm, sg, jh, jk, v - HYUNGGGGGGG..........
ඔක්කොම අය ගොඩක් බය උනා එ කම්මුල් පාරට.. මොකද කියනවා නම් ඒක ඒ තරම් ම සැරයි.....
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘