Chap 4

202 43 13
                                    


ඒත් එක තත්පර කිහිපයකට ශාෂාගෙයි ජිමින්ගෙයි ඇස් මුණගැහුණා.....

Yen- shash, ranu දන්නවාද අද ඔන්නි අපිට එහෙ එන්න කියලා කිව්වා

Ranu- හ්ම්ම්... ඒක හොඳයි එයාව දැක්ක කාලයක් මතක නෑ නේද?.. Shash.. මොකද සද්ද නැතුව ඉන්නේ? ශා? Shash? YAAA...... KIM SHASHA... 😡😡
තාමත් ජිමිනයි ශාෂායි එයාලගෙ ආදර කතාව ගොඩ නගන්න හොඳ පාරක් හොය හොය ඇස් අස්සට වෙලා ඉන්නෝලු හොදේ 😂😂ඒකනේ ඉතින් අපේ රනුවාගේ ටකරන් නාදයවත් ඇහිලා නැත්තේ 🤓🤓රනූ හෙමින් හෙමින් Shasha ළඟට ගිහින් කනට කරලා.... KIM SHASHA...... නැගිටිනවාආආආආආආආ......... 😵😵😵😵

Sha- ආආව්ව්ඌඌඌඌ...රනූ ඔන්නි..... ඔයා මාව උදේට ඇහැරවන්නවත් ඔච්චර හයියෙන් කෑ ගහන්නේ නෑ අප්පා...... 😣😣😣මගේ කන පව්ඌඌඌ.... 😕😕

Ranu- හා හා.. ඇති ඇති ඔය බබා පාට්... 😒😒
ඒත් යෙන්ට තේරුණා මෙතන මොකක් හරි වෙලා තියෙනවා කියලා.. එයා ශාෂා ළඟට හෙමින් යනවා..

Yen- Sha...... මොකද උනේ? ඇයි ඔහොම ඉන්නේ?? ප්‍රශ්නයක් ද??

Sha- නැ නැ... මේ.. මේ මොකුත් නෑ.. අපි පස්සෙ කතා කරමු..
Shasha ගොත ගහන ගමන් බොහොම අමාරුවෙන් වචන එකතු කර ගත්තෙ ගොඩක් පරිස්සමින්... මොකද yen ට Shasha ගෙ පොඩි හරි වෙනස් වීම ගොඩක් ලොකුවට දැනෙනවා කියලා හැමෝම දන්න නිසා..

Jk- හරී..... මේඒඒඒඒ... ඔයාලා තුන් දෙනා ඔහොම කතා කර කර යන එක හරි නෑ නේ... 😊😊😊

Yen- ඇයි අපිට දැන් ඔයාගෙ කර උඩ නැගලා යන්න ද කියන්නේ නැත්තම් ආආආ??

Jk- අනිත් අය...... ඒත් ඕනේ නම් ඔයාව මන් කරේ තියාගෙන යන්නම් බබා.. 😘😘😉😉

Yen- යාආආආ.... කට වහගන්නවා වල් හාවා... You're a rabbit.. Not a horse.. Okay?? Foolish.... 😒😒

Sha- Yen.....mind your language... OK.. Mr. Now what you want? 🤔🤨🤨

Jk- let's introduce ourselves first.. 😊😊

Jm- yeah... මාත් ඒකම තමයි කියන්න ගියේ.....
Jimin Shasha දිහා උනන්දුවෙන් බලාගෙන කිව්වේ එයා ගැන දැනගන්න, එයත් එක්ක කතා කරන්න තිබුණ හදිස්සිය නිසාමයි...

Jk-ජිමින් හියුන්ග්... ඔයා මුලින් කියන්න..

Jm- okay..... I'm jimin.. Park Jimin.. 23 yrs and nice to meet you girls...

Jk- And I'm Jeon Jungkook.. 22yrs now nice to meet you..

Sha- ahhh... I'm Kim Seokjin's younger sister, Kim Shasha.. 21 yrs and nice to meet you here..Jimin-sis and Jungkook-ssi... එහෙම හදුන්වලා දීලා Shasha handshake කළා.. 🤝🤝🤝

fortunately unfoundedWhere stories live. Discover now