Chap 17

32 4 6
                                    

Next Day ........

ශාෂා කෙලින් ම ගියේ ගෙදර .දැන් රුම් එකට වෙලා අඩන්නේ එයා ඊයේ ජිමින් ට බැනපු එකට තමන් ගැනම තිබ්බ කෙන්තියටයි දුකටයි වගේම හිතේ ජිමින් ගැන තියෙන කේන්තියට වැඩ ලොකු උන කලකිරීමක් නිසා......ඊයේ .ඔව් ඊයේ.ඒ හැමදේම දැන් බාර අතීතයට.....එත් ඊයේ ඉදන් ම කෙල්ල තාමත් අඩනවා....අඩන එක නතරකර්න්නේ නැතුවම අඩනවා....මොකද සමහර දේවල් එයාගේ හිතට බරයි..ඒවා බර වැඩියි....

ජින් - ශා......මැණික මේ දොර අරින්න.......කෝ....

ශා- ...........

ජින් - බේබි .......ශා......

ශා- ඔප්පා.මන් අද කොලේජ් යන්නේ නෑ....ඔයා යන්න..........

ජින් - හ්ම්ම්....හරි.එත් නොකා නොබී එහෙම ඉන්න එපා......

ශා- හ්ම්.....

At 10.00 a.m.

on the call..........

ශා- hello.who is this?how did you get my number?

හියුන්ජින් - noona......

ශා- අහ්හ්...ජිනී ....මොකද කරන්නේ....?කොහෙන්ද මගේ නම්බර් එක හම්බුනේ...?

හියුන්ජින්- අහ..එක වැඩක් නෑ....නූනා..පරිස්සමින් නේද?

ශා- ඔ....මන් හොදින්..මට කියල මොනා වෙන්නද අනේ.....

හියුන්ජින් - නූනා..මන් ඔහේ එන්නද?

ශා- ඕකත් අහන්න දෙයක් ද කොල්ලෝ..අහ්හ්...එත් අර ඔයාගේ යාළුවා.....ජිසන්ග් .....

හියුන්ජින්- අහ්හ්..එයා තාම funeral එකේ....

ශා- ඉතින් බුරු තඩියෝ ...තෝ යන්නේ නැද්ද?

හියුන්ජින්- මන් ඇවිත් කියන්නම්.එහෙනම් බායි.....ටටා.......

ශා- ඒ......පාර මතකද මෙහෙට එන..?

හියුන්ජින් - යෙප් ....බායි..

ශා- හ්ම්ම්.බායි.....

එහෙම හියුන්ජින් කෝල් කරලා ටික වෙලාවකින් කොල්ල ශාෂා ගේ ගෙදරට ආවා.....

හියුන්ජින් - නූනා.....අර හියුන් ඔයාට ගොඩක් ආදරෙයි වගේ......එක මට එයාගේ හැසිරීමෙන් ම තේරුනා ... අනික ,......මේ ....ඊයේ ඔයා යද්දී එයා නම්බර් එක දුන්නා මට.....ඔයා ගැන විස්තර කියන්න කියලා.....

fortunately unfoundedWo Geschichten leben. Entdecke jetzt