Chap 14

48 12 0
                                    


Dr - ඔයා ඊයේ ගත්ත ඇල්කොහොල් ප්‍රමාණය ඔයාගේ ඇගට වැඩි.....ඔක්කොටම වඩා ඔයා ට ඉක්මනට ස්ට්‍රෙස් එක හැදෙනවා නේ ..එක නිසා ඔයාට දරා ගන්න අමාරුයි....එකයි..වොමිට් වෙලා තියෙන්නේ ...ප්‍රශ්නයක් නෑ ...හිත සැහැල්ලු කරගන්න පුළුවන් වැඩ වල යෙදෙන්න කෝ...

ශා - හරි ..තැන්ක් යු ඩොක්ටර් ...මන් ගිහින් එන්නම්..

dr - හරි..පරිස්සමින්....

කියල ශාෂා හොස්පිටල් එකෙන් එලියට ඇවිත් ගෙදර එන්න පටන් ගත්තා....

ශා - හුහ් ....ඇතියන්තම්.....මොකක් හරි...ගෙදර එන්න රෑ උනේ නැති එක නම් ලොකු දෙයක්....

කියල ශාෂා ගේ දොරට තට්ටු කරනවා....දොර අරිද්දි ඇතුලේ හිටියේ ජිමින්.....

ශා - අහ්හ්....ඔප්පා ..තාම ගියේ නැද්ද?

ජිමින් - ම්හුම් .....ඇතුලට එන්නකෝ....

කියල ජිමින් දොර වහනවා....

ශාෂා ගෙට යද්දී ඉස්සරහ සෝෆා එකේ ඉදන් හිටියේ ජින් ..එයාගේ හැගීම් ගැන කිව්වොත් කිසිම හැගීමක් නැතුව ඔහේ බලන් හිටිය එක එයා කලේ ....ශාෂා ලගට ගියාම තමයි දැක්කේ ඒ ඇස් වලින් කදුළු ගලනවා ඔහේ ......

ශා - යා..ඔප්පා මොකද උනේ..?යා ඇයි අඩන්නේ ?ඔප්පා....මේ ...ජිමින්.....එයා ඔයාට මොනා හරි කිව්වද ?කව්ද මොකද්ද උනේ කියන්නකෝ දෙය්යනේ.......කට වහන් ඉද්දි මන් මොකද්ද උනේ කියලා දන්නවද?

ජිමින් - ශු ශු ...බබා ...කෝ...අඩන්නේ ඇයි....මන් කියන්නම්..ඉඩ ගන්නකො..අන්න බෑ ඔන්න හොදේ.....

ශා - හ්ම්ම්... අඩන්නේ නෑ....ප්‍රොමිස් ....

ජිමින් - ශා......ගෙදරට පොලිසියෙන් ආවා ......ජින් හ්යුන්ග් ව මීට් වෙන්න

ශා - මොකක්!!!ඇයි ඒ ...අපි කාටවත් වරදක් කලේ නෑ ......අනේ ....ඔප්පා ..කතා කරන්නකෝ ..ඔයා කාටවත් වරදක් කරන්නේ නෑ ..එක මන් දන්නවා.....

ජිමින් - ශාෂා .....මන් මොකද්ද කිව්වේ කල බල වෙන්න එපා..දැන් මෙතනින් ඉද ගන්න ....මන් කියන එක හොදට අහගන්න ඕනා හරිද?

ශාෂා එකට කලේ ඔලුව උඩට පල්ලෙහාට හොලවපු එක විතරයි..මොකද ඉස්සෙල්ල ජිමින් ගේ කෑ ගැහිල්ලට කෙල්ල බය වෙලා ඉන්නේ......

fortunately unfoundedTempat cerita menjadi hidup. Temukan sekarang