Sha-oppa...... අනේ මට අම්මා ඕන..... මට පාලුයි එයාලා නැතුව....... Oppa.... අනේ.. මට සමාවෙන්න ඔයාට බැන්න එකට... අනේ මට අම්මා වයි jonghuyng oppa වයි ගෙනැත් දෙන්න..... චෙබල්.... 😭😭😭😭😭
Shasha අඩන ගමන් කියවන්න පටන් ගත්තා.... ටික වෙලාවක් එහෙම අඩද්දී jin shasha ගෙ ඔලුව හිමින් අත ගෑවේ කෙල්ලව පොඩ්ඩක් හරි සනස ගන්න... එ වෙනුවට එක පාරටම කෙල්ල පන නැතුව jin ගෙ ඇගට වාරු උනේ සිහිය නැති වෙලා යනවාත් එක්ක මයි...
_________________________________________
Jin- යාආආආආආ... Shasha.....sha....Princess.... Get up.... Sis what happened...? Shasha.... නැගිටින්න... චෙබල් නැගිටින්න....
කෙල්ලව ඇගට වාරු කරගෙන බිමින් ඉඳගත්ත jin එක දිගටම Shasha ගෙ කම්මුලට හෙමින් තට්ටු කරන ගමන් එයාට කතා කරන්න ගත්තා......Yen- oppa... අනේ.. අපි Shasha ව ගෙදර අරන් යමු.. අනේ oppa ඉක්මන් කරන්නකෝ....
Yen jin ට ඇවටිලි කරන්න ගත්තා... එතකොට Shasha ව අත් වලින් උස්සාගෙන ම නැගිට්ට jin jimin ට කතා කලා..
Jin- jimina...... Shasha ව ගන්න ඉක්මන් කරන්න... එයාව අරගන්න.. මම වාහනේ අරගෙන එන්නම්... ඉක්මන් කරන්න jimin... Hobi.. ඉක්මනට doctor ට call එකක් අරගෙන ගෙදරට එන්න කියලා කියන්න...
එහෙම කියලා jin jimin ගෙ අතට Shasha ව දීලා කෙලින්ම දිව්වේ තමන් ගේ car එක ළඟට....
Jimin - sh.. Shas.. Shasha... අනේ ඇස් අරින්න මැණික Shasha......... අනේ.. මොකද උනේ.. මාව බය කරනවා ද?...
Shasha දිහා බලන් ඉද්දි ම jimin ගෙ ඇස් වලින් කඳුළු කැට වැටෙන්න පටන් ගත්තා..
Jin- jimin එන්න ඉක්මනට නගින්න.. Hobi doctor ට call කළාද?
Hobi - ඔව් hyung... Doctor දැන් ම එන්න පිටත් වෙන්නම් කියලා කිව්වා...
ඊට පස්සේ jin උපරිම වේගෙන් ගෙදරට වාහනේ පැදගෙන ආවා.. Jimin ඉක්මනට වාහනෙන් බැහැලා Shasha ගෙ කාමරේට Shasha ව අරන් ගිහින් හරිම පරිස්සමින් ඇදෙන් තිබ්බා..
එතකොට ම Doctor ආවේ namjoon එක්ක...Doctor Shasha ව check කරලා කෙලින් ම හැරුණේ jin දිහාට..
Dr.-Mr.Kim... Ms. Shasha ට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.. එයා දැන් හොඳින්.. ඒත් දැන් එයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක... හිතින් ගොඩක් දුක් වෙනවා... හිත ගොඩක් නොසන්සුන්කාරී උනාම තමයි ගොඩක් වෙලාවට මෙහෙම faint වෙන්නේ.... අනික තමයි හොඳටම තෙමිලා තියෙන්න ඕන... මොකද දැන් එයාට ලාවට උණ වගේ එනවා.. මන් ඔක්කොම බෙහෙත් ටික දීලා යන්නම්.. දැනට නම් මන් බෙහෙතක් inject කලා... හරි වෙලාවට හරි විදියට බෙහෙත් ඔක්කොම ටික දෙන්න ඕන නැත්නම් උණ හොඳටම වැඩි වෙන්න ඉඩ තියෙනවා... එහෙනම් මම යන්නම් Mr. Kim මොකක් හරි දෙයක් උනොත් මට call කරන්න....
ESTÁS LEYENDO
fortunately unfounded
Fanficඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘