Author Note

154 33 7
                                    


හලෝ.. මන් මේ chap එකක් දෙන්න නෙමෙයි ආවේ.... මේ කතාව ඔයාලාට ටිකක් අපැහැදිලියි වගේ නිසා තමයි මම මේ intro එකක් දෙන්න හිතුවේ.... මේක නිදහසේ කියෙව්වොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒත් තේරුනේ නැද්ද දන්නෙ නෑ නෙ...

මුලින් ම කියන්න ඕන. මේ කතාවේ සමහර තැන් ඇත්තට වෙච්ච දේවල්..... එ නිසා මන් එ සිහියෙන් මතක් කර කර ලියද්දි මට හිනා යන විදිහට ලියන්න බැරි වෙයි... මොකද එ හැම දෙයක්ම ලියන්නේ මම serious mode on කරලා....

මේ කතාවේ lead roles හයක් තියෙනව..

Lead male role එක ඔයාලා හැමෝම දන්න අපේ PARK JIMIN... එයා අවුරුදු 23 ක University යන කොල්ලෙක්.... බුසාන් වල තමයි අපේ jimina ඉන්නේ..

Lead female role එක ගැන කිව්වොත් Kim Shasha.. හුරතල් කෙල්ලෙක්..... ගොඩක් sensitive කෙනෙක්.. අවුරුදු 21 ක් වුන කෙල්ල ජීවත් උනේ ඉන්චෙන්වල.. එයාගෙ ජීවතේ එයාට අලුතින් පටන් ගන්න ඕන උනේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා..
ඉතින් එයා එයාගෙ හොඳම යාළුවෝ එක්ක බුසාන් එනවා...

2nd lead male role කිව්වා ම දෙන්නෙක් ඉන්නවා... ඒ තමයි Kim Taehyun ඒ වගේම Jeon Jungkook.... Jiminගෙ හොඳම යාළුවෝ දෙන්නා.... Taeට වයස 23 ක් වෙද්දී kookie ට 22 ක් උනා... එකම University එකට යන මෙයාල uni එකේ handsome ම කොල්ලො සෙට් එක....

2nd lead male role දෙකක් තියේ නම් female role දෙකකුත් තියෙන්න එපැයි... එ 2nd female role දෙක වෙන කවුරුත් නෙමේ.. අපේ Shasha ගෙ බෙස්ටියෝ දෙන්නා... නමින් Choi Yen and Choi Ranu..... තුන් දෙනාම එකම වයසේ....

ඒත් එක්‌කම Shasha ට ඉන්නවා හැමදේටම වඩා එයාට ආදරේ කරන ඔප්පා කෙනෙක්... Kim SeokJin... අවුරුදු 27 ක් වෙන මේ කොල්ලාට තමන්ගෙ නංගී ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ..... ඒත් දැන් එයාට එයාගෙ ම කියලා නංගිලා දෙන්නෙක් එ කියන්නේ yen, ranu එ වගේම මල්ලිලා හය දෙනෙකුයි ඉන්නවා... Jin ඔප්පා.. වෘත්තීය වශයෙන් lecturer කෙනෙක්....

Shasha ගෙ ex boyfriend තමයි අර Lee Do Mun කියන්නේ...

එතකොට Yoon Song Yi කියන්නේ Shasha ගෙ step mom ගෙ අවුරුදු 24 ක් වෙච්ච දුව.....

Shasha ගෙ වගේම jin ගෙ අම්මා නැති වෙන්නේ Shasha ට අවුරුදු 12 දි jin ට අවුරුදු 18 ක් වෙද්දී.......

මන් මෙතැනින් නවත්තන්නම්..... ඔයාලට ප්‍රශ්න තිබ්බොත් මගෙන් අහන්න...... මන් යනවා..... Bye readers.......

Thanks හැමොටම මේක කියවන.... මේක මගේ හිතට එන දේ ලියන කතාවක් උනාට ගොඩක් දේවල් ඇත්ත.... ඒක නිසා කම්මැලි ඇති....
මට මේක ලියන්න කියලා අදහස දුන්නෙ මගේ bestiya.... තැන්කූ මැණික...yen

මේක chap 6 කියලා හිතුව අයට විනාඩි කිහිපයක නිශ්ශබ්ධ තාවයක්..... 😂😂😂
(Specially ඔයා yen)

ආදරෙයි..... හැමදාම....
ඔයාලගෙ author...

Shasha_Park
❤️❤️

ඉක්මනටම හම්බවෙමු

fortunately unfoundedWhere stories live. Discover now