ඔක්කොටම කලින් කියන්න ඕන ළමාආආආආයිඉඉඉ.......
මෙයාලා යන්නේ scl නෙමෙයි හොදේ...... High scl ත් නෙමෙයි..... University හොදේ........ඒත් කවුද අර මගේ Shashaව අල්ලන අසමජ්ජාතියා..... මන් උබේ අත කඩනවා තිරිසනා මතක තියා ගනින්.....
Jimin pov.
Shasha ඇඬුවත්, yen කොච්චර බැන්නත්, ranu.... එයාගෙ චූටි නංගීව ආපහු අර තිරිසනාගෙ අතින් විනාස වෙන්න යන එක නතර කරන්න හැදුවත්...... එ ජරා අත් තාමත් Shashaගෙ ඇග පුරා දුවනවා
තාමත්.... තාමත්... ඔව්... තාමත් එහෙමමයි...
But suddenly....
චටාස්ස්.......
Sha - Who do you think I am? You think I still your f***ing toy?
තමුසෙ මට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ ඇයි.... මොකටද මෙහෙට ආවේ.... ඇයි අර ඇදේ තියන් නලවපු එවුන් දාලා ගියාද... හරියට තමුසෙ මාව දාලා ගිය විදිහට.. මට සතුටුයි මගෙන් පස්සෙ තමුසෙ ආපහු කාගෙන් හරි කම්මුල් රත් කර ගත්තා නම්.... මට මගෙ පාඩුවෙ ඉන්න දෙනව....... අනේ plzz.... Get the f****ing out of here... Get out from my life.....?? - බබා....
Sha- මන් තමුන්ගේ බබා නෙමෙයි ඒක මතක තියා ගන්න... Mr. LEE DO MUN...
Yen- තමුසෙට ඇහෙන්නේ නැද්ද..... යනවා මෙහෙන්....
(ළමයි මම මේ අලුත් කෙනාගේ නම මුන් කියලා දාන්නේ)
?? - hey..... ඔහේ කවුද එයාට මෙහෙන් යන්න කියන්න....??
එ ඇහුණ කටහඬ එක්ක හැමෝම එ පැත්ත බලද්දී Shashaගෙ, yenගෙ, ranuගෙ ඇස් පුදුමෙන් ලොකු වුණේ හිතුවටත් වඩා වේගයෙන්....
Sha- ඔයා??
?? - oh..... Shasha.. ඔයා ආවද?? එ කෙල්ල නෝන්ඩියට හිනා වෙන ගමන් ඇහුවා...
Sha- Yoon song yi..... මොකටද ඔයාලා මට මෙහෙම කරන්නේ?? හරි නම් මායි ඔයාගෙන් පලි ගන්න ඕන.... මගේ ආදරේ මගෙන් උදුර ගත්තට......
Song yi- තමුසෙ මතක තියා ගන්නවා... මම තමුන්ගේ අක්කා..... තව.. it's not fun there without you three idiots.... So we transferred to here.... As new students like you...
Sha - මට මෙච්චර කාලයක් තිස්සේ එහෙම කෙනෙක් හිටියෙත් නෑ... ඉස්සරහට ඕනෙත් නෑ... මොකද මට මගේ Jin ඔප්පා මාත් එක්ක ඉන්නවා හැමදේටම...Yen - what's f***ing wrong with you two?
Mun - yi... Babe... අපි යමු... එන්න...
STAI LEGGENDO
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘