ආදරේ කියන්නේ.... ආදරේ කියන්නේ මහ විකාරයක්.... ආදරේට වයසක් බලපාන්නේ නැත්තේ ඇයි?? YENNNNNNNNNNNN... අනේ.... ඒක දෙන්නකෝ..... 😭😭😭😭😭😭😭Ranu - අපොයි.. ඔන්න ඉතින් පටන් අරන්..... 😲😲😲
කියලා ranu ඉඳන් හිටපු තැනින් නැගිට්ට...
Ranu- KIM........ SHASHAAAAAAAAAA..... කව්ද තමුන් ට බොන්න කිව්වේ?? 😤😡😡😡😡
Sha-Ranuuuuuuu..... මේ මෝඩ yen මගේ විස්කි ග්ලාස් එක ගත්තා.. මට දෙන්නෙ නෑ..... 😭😭😭😭
"" "" "" "" "" "" "" "" "" "" "" "" '' '' '' '""
Ranu- විස්කි ග්ලාස් එක?? මන් තොට කියන්නේ නැ ආපහු...... ඇති යමු... එන්න....
Sha- හා යමු හැබැයි එක දෙයක් කියන්න ඕන හොදේ?? හා නේද?? කියනෝ නේ??
Ranu- හරි හරි බං..... කියන්න ඉතින් ඔය එක දේ අහලා ඉන්න එපැයි... කියනවා කෝ බලන්න....
Sha- මට... ම.. මෙහෙම... වෙන්නේ ඇයි??? ආදරේ කරන්න.... බැරි..... යා..... ම... මට..... ආදරේ නැ කව්රුත්....... ආදරේට වයස කියන එක වැඩක් නෑ.. එයා.... එයා හරිම මුරණ්ඩු නෝටි ලමයෙක්... හුම්......
Yen- shasha.... මේ බලන්න.... ආදරේ කියන්නේ වයස අදාළ ම නැති මාතෘකාවක්...... ඒක ඔයාට ඔයාගෙ අක්කා ම ඔප්පු කරලා පෙන්නුවා නේ?? Oppzzzz..... Sorry..... STEP SIS.... my mistake....
Ranu- ඇති..... හොඳටම ඇති..... දෙන්නා ම මේ දැන් ම ඕක නවත්තපියව්.... අපි අද මේ party එකක් organize කරලා කට්ටියට එන්න කිව්වේ enjoy කරන්න මිසක් උබේ ඔය මූසල මුන්කාරයා ගැන කියවන්න නෙමෙයි.. යකෝ අද අපේ දවස... අපි meet වෙලා අවුරුදු නමයක් ගියා... තෝ ඔය මුන්කාරයා ගැන කියවන වෙලේ අපි ගැන මොනා හරි කිව්වොත් ඔය කට ගෙවිලා යයි.... රෙද්ද......
Sha- අයියෝ... Ranuuu... Just stop it dah...... Let's go....
කියලා shasha yen ව යි ranu ව යි ඇදගෙන කට්ටියම හිටපු තැනට ගියාJin- sha....... ආපහු බිව්වා ද???
Jiya- shasha... ඔයා හොඳටම drinks අරගෙන...... එන්න ranu... Yen.... අපි මෙයාව room එකට එක්කන් යමු.....
Sha- මට බැ...... ඔයාලා ඕන නම් යන්න.. හුම්..... මාව එක්කන් යන්න හදන්නේ...... Kookiee.........
Jk- yes bestie......
Shasha එහෙම්ම ම ගිහින් ඉඳගත්තේ kook ගෙ එහා පැත්තෙ තියෙන පුටුවක..... ඕක දැකලා jimin ට අම්බානක මළ පැනලා kookie ට රවනවා රැවිල්ලක්... ආයේ නැ... අනිකා තමයි yen... මෙවා බලාගෙන ඉන්න මේ ඕතරීට නම් හිනා ඉතින්.......
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘