Sha, yen, ranu - OH MY GOD ඔප්පා ඔයා!?? 😲😲😲
Jin-ඔප්පා..... ඔප්පා තමයි.. දැන් ද තමුන්ගේ ඔප්පාව මතක් වෙන්නේ... ආආආආ??මෙහෙට එද්දි නම් හිටියේ කොහොමද... අනේ මට ඔප්පාව දාලා යන්න බෑ.. තනියම ඉන්න බැ... දැන් කොහොමද දන්නේ නෑ හිටියේ call එකක් වත් දෙන්නෙ නැතුව... 😒😒ජින් ශාෂාගේ කනෙන් අදින ගමන් ඇහුවේ ටිකක් විතර සැර මූණක් හදාගෙන..
Sha-අයියෝ.... ඔයා හැමදාම ඔහොමයි... කෝ ඉතින් මන් ආවට දැන් මේ ඔයත් ඇවිල්ලා තියෙන්නේ.... ඉතින් මාව hug කරන්නේ වත් නැද්ද අනේ ඔයා...?? 🤗😊😊😊
ශාෂා එයාගේ ඔප්පාගෙ හැටි දන්න නිසාම ටිකක් එහෙන් මෙහෙන් බටර් පාරක් ගාලා එහෙම කිව්වේ..Jin- යාආආ..... එහාට යනවා ගස් ගෙම්ඹි.. 😒😕පොඩි තුන ඔය බලු පැටියාවත් අරන් ද school යන්නේ?? 🤨🤨
Ranu- ඈඈ... ඔප්පා... කෝ.. කොහෙද බලු පැටියෙක්.. අපි ළඟ බලු පැටව් නැ..
Jin - යාආ... මෝඩි.. මන් දැන් ඔයාලගෙන් ඇහුවා ද? මන් ඇහුවේ මෙයාලාගෙන්... ටේ හියුන් මොකද මේ යොන්ටෑන්වත් අරගෙන
Tae- අනේ හියුන්ග් අපේ මේ බූරු ජිමිනා මගේ පැටියට චොකලට් පෑන්කේක් කවලා.. මන් එයාට බෙහෙත් ගන්න vet කෙනෙක් ලඟට යන්නත් එක්ක ආවෙ හියුන්ග්..😣😣
Ranu - අප්පාද බොල.. ඔප්පා කොහොමද මේ බලු කොල්ලව දන්නේ...??
Tae- යාආආආ... වැඳිරිච්චි මටද බලු කොල්ලා කිව්වේ.... 😡😡😡😡
Ranu- ඇයි මොකද ඔයාට තමයි කිව්වේ.. මොකක් හරි ප්රශ්නයක් ද?? 😏😏
Jin- රනූ.. ඔහොමද මන් හැසිරෙන්න කියලා දීල තියෙන්නෙ.. අාආආආ?? 🤨🤨
Ranu- ඔප්පා එයා මට වැඳිරිච්චි කියනවා.... බලන්නකෝ...
Jin - ඉතින් ඔයානේ මුලින්ම පටන් ගත්තේ.. ඔයා මොකටද එයාට බලු කොල්ලා කිව්වේ..
Ranu- ඉතින් අනේ මන් මේ මනුස්සයාගෙ නම දන්නේ නෑනේ.. මේ බලු පැටියාගෙ අයිතිකාරයා එයා නිසානේ මන් බලු කොල්ලා කිව්වේ... හුම්ම්ම්ම්🙄🙄🙄ඒකට එයා මට වැඳිරිච්චි කියලා හරි යනවා ද... මුකලන් බස්සා
Sha- චෝයි රනූට බල්ලො බුරපි කිව්වලු.. මේ... අද කාලේ බල්ලාගේ අයිතිකාරයාට බලු කොල්ලා කියලද කියන්නේ?? 🤣🤣🤣🤣
Yen- ඔව් ඇයි දැන් උබට මොකක් හරි ප්රශ්නයක් තියෙනවා ද???
Sha-ඈඈඈ😱😱😱මේක ඩ්රැකියුලාගෙ සාසන ඉතිහාසයේ නීතියක්වත් ද? 😟🤔🤔🤔
Yen- උඹ කට වහගනින්... මගෙන් මොකුත් අහගන්නේ නැතුව...
Jin- හෝව් හෝව්.. තුනම වහගන්නවලා ඕක.. ශෂ්, යෙන්, රනූ.. තුනම දැන් යනවලා ඉස්කොලේ... පලවෙනි දවසෙම යටි කූට්ටු වැඩ කරලා අහුවෙන්නේ නැ.... ජිමිනා, ජන්ග්කුකා.. ඔයාලත් යන්න මෙයාලා එක්කම ටේ එන්න මාත් එක්ක යමු.. මේ ළඟ vet කෙනෙක් ඉන්නවා.. අපි යමු එතැනට..
Jm, Jk- හරි හියුන්ග්... පරිස්සමින් යන්න... Bye 🙋♂️🙋♂️🙋♂️
Yen-අපි එක්ක යන්න මෙයාලා දෙන්නා??
Sha-ඔප්පා ඔයාට ඔයාගෙ සූටි නංගිලා තුන්දෙනාව මේ දන්නේවත් නැති කොල්ලෝ දෙන්නෙක් එක්ක යවන්න බයක් නැද්ද දෙයියෝ... වාවන්නේ නැ මේ වේදනාව..අහෝ නම්ජේසස්.. ලොරියකට යට වී කර ගමි අනතුරු... 😢😢මේ කුජීත ලෝකේ ජීවිතය පලක් නෑ මට 😩😩මම ලිඳකට පැනලා මැරෙනවා සත්තයි..
Shasha's mind - කිව්වා වගේ නෙමෙයි පනින්න වෙයි ද දන්නේ නෑ නේද.. අම්මට මෙහෙ ලිඳක් කොහේ කියලා ගිහින් හොයාගන්න ද 🙄🙄
Jin-යාආආ.... වහගන්නවා ඔය ඝණ්ඨාර පූජාව මට තමුසෙලා තුන් දෙනා කෙසේ වෙතත් මේ කොල්ලො දෙන්නා ගැන තමයි බය...
Yen- පුහ් 🙄මෙයාගෙ ගෑස් බලන්නකෝ.. මහ ලොකු කොල්ලො දෙන්නා... බලන්නකෝ අපිටත් දවසක් එයිනේ..
__On the way to scl__
Jimin pov.
මෙයාලා මෙහෙම ගල් ගිලිලා වගේද දන්නේ නෑ ඉන්න හදන්නේ... ඔන්න ඔහේ කතා කරලා බලනවා.....
මේ......
මුන්ගේ කන් ඇහෙන්නේ නැද්ද යකෝ.....
Jk- හියුන්.. කෙල්ලො ඔහොම තමයි.. කිසි දෙයක් තඹ සතේකට මායිම් කරන්නේ නෑ...
Yen- මොකද්ද හා දතා කිව්වේ ආපහු කියනවා බලන්න.... දෙන්නෙ ඔය හා දත් දෙක ගැලවිලා බඩට යන්න...
Sha- අහම් අහම්....
ශාෂාත් උගුර කට එහෙම පාදලා කතාවට බැස්සා...
මොකටද ඔයා කතා කලේ
කියනවා ද??
ශාෂා ජිමින් දිහා බලලා ඇහුවා.. ඒත් එක තත්පර කිහිපයකට ශාෂාගෙයි ජිමින්ගෙයි ඇස් එකට මුණගැහුනා.....💖💖💖💖💖💖
_______________________________________හලෝ ළමයි,
මුලින් ම කියන්න ඕන sorry කතාව දෙන්න පරක්කු උනාට.. කමක් නෑ ඉතින් කියවන්න කවුරුත් නැති නිසා.. අා තව කවුරු හරි අලුතින් මගේ කතාව කියවන අය ඉන්නවා නම් සාදරයෙන් පිළිගන්නවා මේ ලස්සන හිත් හයේ ආදර කතාවට... ඉතින් අදට මන් යනෝ... ආපහු ඉක්මනට දෙන්නම්...Shasha_Park
❤️
YOU ARE READING
fortunately unfounded
Fanfictionඅමුතු විදියට ගෙවෙන ජීවිත තුනක් එ ජීවිත වෙනස් කරන්න ආපු කුමාරයො තුනක්...... කොච්චර කෙල්ලො කොල්ලො හිටියත් එ ආදරේ මෙයාලා හය දෙනාටම උරුම වුන දෛවයේ කොටසක්.... ❤️❤️ කතාව දැන ගන්න ඕනේ නම් දිගටම කියවන්න 😘