ටිකක් වෙලා හැමෝම එක්ක කතා කරකර ඉදලා ටේ කාමරේට එද්දි දැක්කේ ඇදේ මුල්ලට වෙලා ඔලුව කකුල් දෙක අස්සේ ඔබාගෙන අඩන ගායොන්ව...කෙල්ල ගාවින් ඉදගත්ත ටේ කෙල්ලගේ ඔලුව අතගාද්දි කෙල්ල ඔලුව උස්සලා ටේ දිහා බලලා තවත් හයියෙන් ඉකි ගගහ අඩන්න ගත්තා....
🐋ඇයි ඔයා එයාව මැරුවේ...ඔයා හොද කෙනෙක් නෙමේද ටේහ්යොන්ශි...අනේ මට තවත් මෙහේ ඉන්න බෑ ගෙදර යන්න ඕනේ...ඇයි එයාට වෙඩි තිබ්බේ.. අනේ මාව ගෙදර එක්ක යන්නකෝ...
"ශ්...අඩන එක නවත්තන්නකෝ මන් ඒක කරේ ඔයාව බේරගන්න හේතු අහන්න එපා දැන් ඒක ගැන....මන් නරක කෙනෙක් නෙමේ දරුවෝ මන් ඔයාට කරදරයක් කරන්නේ නෑ කෝ දැන් අඩන එක නවත්තන්නකෝ"
ටේ එහෙම කියන ගමන් කෙල්ලව තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ කෙල්ලත් ඒ උනුහුමට අවනතවෙද්දි....කෙල්ල අඩලා ඉවර වෙනකන්ම කෙල්ලගේ ඔලුව අතගගා හිටපු ටේගේ පපුවේම කෙල්ලට නින්ද ගියා.....කෙල්ලව ඇදෙන් හාන්සි කරවලා ටේ පහලට ගියේ ටික දවසකට කෙල්ලව මගහරින්න හිතාගෙන.....
-Time passed-
🐋කුකී මන් කියුවනේ තිබ්බ එකටම දානවා....
🐰මේක තමුසෙගේ ටීවී එක නෙමේනේ ඒ නිසා යනවා මට මැච් එක බලන්න ඕනේ..
🐋ඉන්නවකෝ තමුසෙට මම...
කෙල්ල සෝෆාවේ තිබුනු කොට්ටයක් අරන් කුකීයට ගැහුවා...කුකීත් කෙල්ලට ඒකෙන්ම ගැහුවා...එතන එකම කෝලමයි ඉතින්.....දෙන්නගේ සද්දෙට රෑම් එකෙන් පහලට ආව ජීන් කුකීගේ ඔලුවට එකක් ගැහුවේ කුකී හයියෙන් කෑගහද්දි...
🐰යාහ් හ්යොන්...මට විතරක් ගහන්නේ මේ මොන්ගලයටත් ගහනවකෝ...අනික මෙයානේ පටන් ගත්තේ..
💜තමුන් හුරතල් වෙනවා වැඩී ඒකයි ගැහුවේ......
🐋ජීන් ඔප්පා ටේහ්යොන්ශි කෝ...
YOU ARE READING
THE KILLER ||Completed||
FanfictionFull of loneliness This garden bloomed Full of thorns I bind myself in this sand castle What is your name Do you have a place to go Oh could you tell me? I saw you hiding in this garden And I know All of your warmth is real The blue flower your hand...