අද දෙසැම්බර් විසිඅට හරියටම වෙලාව උදේ එකොලහයි තීස්පහයි...
-"මිස්ටර් ටේහ්යොන් මෙතනින් සයින් කරන්න..."
ලෝයර් ජන් ෆයිල් එක මගේ පැත්තට හරවනකොට අදාල තැන්වලින් මම සයින් කරා..අදින් පස්සේ KTH hospital chain එක මගේ නෙමෙයි..අද ඉදන් ඒක ඔයාට කැමති නමක් එක්ක ඔයාගෙම විදියට බලා ගන්න ජන්කුක්...
-"එහෙනම් ලෝයර් ජන් මම කියපු විදියට කරන්න...අප්පා අජුස්සිව විශ්වාස කරා වගේම මාත් කරනවා..හැම මාසෙකම ඉන්කම් එක ජන්කුක්ගේ එකවුන්ට් එකට දාලා එයා ආයෙත් කොරියාවට එනකන් අජුස්සි මේ හැමදේම හොදට බලාගන්න..."
-"පුතා කියන විදියට හැමදේම වේවී..එහෙනම් මම දැන් යන්නම්.."
ලෝයර් ජන්ට ඔලුව නවලා ආචාර කරපු මම එයා ගියත් එක්කම බ්ලෙසර් එකත් අතට අරගෙන කැබින් එකෙන් එලියට ආවේ මේ හැමදේම අදින් ඉවර වෙන නිසයි....අවුරුදු දහයක මහන්සියෙන් තිබුනටත් වඩා හොදට මම මේ හැමදේම ගොඩනැගුවා...දුකක් නෑ මොකද මේ හැමදේම දවසක අයිති වෙන්න ඕන ජන්කුක්ට ඒනිසා එයා මේ හැමදේම හොදට බලාගනීවි...ඒත් මගේ පවුලට පස්සේ මම වැඩිපුරම ආදරේ කරපු තැන මෙතන...කමක් නෑ හැමදේකම අවසානයක් තියෙනවනේ ටේහ්යොනා...
-"මට සලකපු විදියට ජන්කුක්ටත් සලකන්න...ඉතින් මම යන්නම්.."
හොස්පිට්ල් එක දිහා බලන් අවසාන වතාවට මුමුණපු මම කා එකට නැගලා කෙලින්ම mansion එකට ආවා...හෙට දවස විතරයි ඉතුරු.....
-"ජන්කුකා !..."
මගේ කටහඩට ජන්කුක් මගේ ඉස්සරහට ඇවිත් මගේ කරවටේ අතදාගත්තා...
-"හ්යොන් ඇයි ඔයා මට සයිරස්ව බලන්න යන්න දෙන්න එපා කියුවේ ක්‍රිස්ට ?..පව් අද නොගියොත් එයාට පාලු හිතේවී හ්යොන්.."
-"කෝ සුදූ ?..."
-"ජීමින් හ්යොන් එක්ක ෆිල්ම් එකක් බලනවා..මම දැන්වත් සයිරස්ව බලන්න යන්නම් නේද ?..."
මම ඔලුව දෙපැත්තට කරලා ජන්කුක්ට එපා කියුවා...මොනා කියන්නද ජන්කුක් සයිරස්ව මම මැරුවා කියලද ? එහෙම කරලා ජන්කුක් මට අකමැති වෙනවා දකින්න ඕන නැති නිසයි ක්‍රිස්ට ඊයේ රෑ කියුවේ ජන්කුක්ට බොරුවක් කියන්න කියලා...
YOU ARE READING
THE KILLER ||Completed||
FanfictionFull of loneliness This garden bloomed Full of thorns I bind myself in this sand castle What is your name Do you have a place to go Oh could you tell me? I saw you hiding in this garden And I know All of your warmth is real The blue flower your hand...