ඔන්න ආවා.......... කොහොමද ලමයි මේ ඕතරයා පට්ට කම්මැලී හොදේ type krnna ptta kmmli ... eth ehma ba ne ආසාවෙන් ලියන්න ගත්තේ ඉවර කරන්නම ඔනේ .......
-_____________________________________
ඊට පස්සෙ අපේ president ආපහු එයාගෙ කටහඩ අවදි කරේ කට්ටියගෙම අවදානය එයාගෙ පැත්තට ගන්න ගමන් ......
President : ok.......... ඔයාලට බොරුකියන්න බෑ මේකයි ප්‍රශ්නය.......
කියලා ලොකු හුස්මක් අරගෙන ආපහු කතා කරන්න පටන් ගත්තා ....
මම කිව්වා වගෙ soul uni එකේ ඉන්නෙ තනිකරම අපේ රටේ ප්‍රදානම අයගේ ලමයි කොටිනම මගේ දුවත් ඉගෙන ගන්නෙ ඒකෙ...
ඒක නිසා ඔයාලා දන්නවා ඇති ඒ uni එකට අපෙ ලොකු ආරක්ශාවක් දෙනවා හැම කෙනාම හිතාගෙන ඉන්නෙ එහෙම ආරක්ශා කරන්න හේතුව රටේ ලොකු අයගෙ ලමයි ඉගෙන ගන්න නිසා කියලා ඒත් ඒකට වෙනම හේතුවක් තියෙනවා මේ රටේ කිහිප දෙනෙක් විතරක් දන්න දෙයක් .....
එහෙම කියලා ආපහු president ලොකු හුස්මක් ගත්තා
Namjoon වතුර කෝපපයක අරගෙන එයාට දුන්නෙ sir හුගක් පීඩනයකින් ඉන්නේ කියලා තේරුන නිසා" සර් ... මේ වතුර එක බොන්න
Thnk u mr... "
Namjoon
වතුර එක එක උගුරට බීගෙන ගියපු එයා ආපහු කතා කරන්න ගත්තා .
ඒකට හේතුව තමයි .
......... අපට තියෙන්වා රහස් ආයුධ ගබඩාවක් .... ඒකේ තියෙන්නෙ එසෙ මෙසේ ආයුද නෙමෙ වැරදිලා හරි ඒක පිපිරුනොත් දකුනු කොරියාව කියන රට මුලු ලෝක සිතියමින්ම අයින් වෙලා යනවා මුලු රටම අලු වෙන්න යන්නෙ විනාඩි ගානක් විතරයි .ඒ වගෙම අපෙ අවට රටවල් වලටත් මේකෙන් හුගක් බලපෑම් වෙන්න පුලුවන් න්‍යෂ්ටික බෝම්බ නිසා අංගවිකල ලමයි ඉපදෙන්න වගේම හුගක් අමුතු ලෙඩ රෝග හැදෙන්නත් පුලුවන් ....
කොටින්ම කිව්වොත් මුලු ලෝකෙම අනිත් පැත්ත හරවන්න මේ ආයුධ ගබඩාවට පුලුව්න් .....
ඒකයි මම මම කිව්වෙ අපි soul uni එක ආරක්ශා කරන්න ඔනේ කියලා ...
එකදිගට කතා කරපු president ත්ව වතුර වීදුරුවක් හිස් කරා.....
මෙච්චර වෙලා මේ හැම දෙයක්ම අහගෙන හිටපු suga කතා කරන්න ගත්තා ....
YOU ARE READING
Never gonna be yours 💫
Fanfictionහිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල්...