ඔන්න ලමයි .... කියවන්න කියවන්න මම මුකුත් කියන්නෙ නෑ 😂😂
______________________________________
කට්ටියම නිදා ගෙන උදෙම්ම ඇහුරුනේ ආපහු කලින් වගේ ....uni යන්න වෙන නිසා
වෙනදා වගෙම ජින් නැගිටලා කෑ ගහනවා ....
ඒයි ... කෝ මේක ගන්න
ආ නෑ නෑ මේක ගන්න...
අනේ මට ඇදුමක් නෑ ...
මගෙ සපත්තු දෙකෙ මේස් නෑ...
මගේ සපත්තුවේ ලේස් එකක් නෑ ...
මගෙ underwear එක ... කෝ
ඒයි යුන්ගි ඕක මගෙ underwear එක අර රතු මල් එක ඔයාගෙ ...
මගෙ එකේ රෝස මල් තිබ්බේ ...
කට්ටිය ගේ දෙවනත් වෙන්න කෑ ගහනවා underwear මාරු වෙලා සපත්තු මාරු වෙලා මල කෙලියයි ... යුද්දෙට යන්න වගේ කට්ටියන නිකන්...
සුගාට නම් අමාරුව තිබුනේ ලස්ස්න කෙල්ලො ටිකක්ට පෙන්න හැන්ඩි කොල්ල වගේ ඉන්න හැබැයි අනිත් අය නම තමන්ගේ රාජකාරිය හරියටම කරන්න ඔනේ කියලා හිතලා තමා ලැස්ති උනේ ....
V නම් ඔය නිකන් ඇදුමක් ඇදගෙන අනිත් අය කෑ ගහන එක දිහා හිනා වෙවී බලාගෙන හිටියා.....
අන්තිමට කට්ටියම ලෑස්ති වෙලා ගෙදරින් එනකොට ඒයාලව එක්කන් යන්න වාහන ඇවිල්ලා තිබුනා
හෑමෝම එකේ නැගලා uni එකට ගියා ...
Uni ඉස්සරාහට බහිනකොටම එතන හිටපු හැම හමුදා සෙබලෙක්ම මෙයාලට සැලුට් කරා ...
එහ්ම්ම මෙයාලගෙ ජෙනරල් එතනට ඇවිල්ලා ඒ හැම්මොටම කිව්වෙ ආපහු මෙයලා එනකොට එහෙම සැලුට් කරන්න එපා කියලා .. මොකද මෙයාලා එන්නෙ රහස් mission එකකට් නිසා....
සුගා වටපිට බල බල ආවත් එක ලමයෙක් වත් පේන්න හිටියෙ නැ .....
යකෝ මෙකේ කෙල්ලො නැද්ද .... කෙල්ලො තියා කොල්ලෙක් වත් කෝ මෙකෙ ලමයි...
මගුල මදෑ හොදම ඇදුමක් ඇදගෙන ආවේ .... මමත්.. සුගා තනියම මුමුන මුමුන ජෙනරල් ගෙ පිටිපස්සෙන් ඇවිදගෙන අවා..
වී ට නම් සුගාව දැකලා හිනා ..
ඒයි මොකද් හිනාවෙන්නේ ආ....
ESTÃS LEYENDO
Never gonna be yours đĢ
Fanficāˇāˇāļ¸āˇ āļąāˇāļāˇ āļ´āˇāļ¸āļ āļ āļēāˇāļāˇāļē āˇāˇāļēāļą āļ¸āˇ āˇāˇāļ āļ¸āˇāļŊāˇ āˇāļąāˇāˇ āļ¸āˇāļģāˇāļāˇāˇāļāˇ āļ āļļāˇāļēāˇ āˇāˇāļ¸ āˇāˇāļ§ āļāļļ āļ´āˇāˇāļ´āˇ āļēāļą āļŊāļ āˇāļą āˇāˇāļ§ āļāļļāļ§ āļāļąāˇāˇ āˇāˇāˇāļāˇāļą āļāļĢ āļ āļŗāˇāļģāˇ āļ¸āˇāļ¯āˇāļ¸ āˇāˇāļ¸āˇāļ¯ āļ āˇāˇāļ¸āˇāļ¯ āļąāˇāļ¯āļąāˇ āļ¸āļ§ āļāļļ āļąāļ¸āˇāļ¯āˇ āļ¸āˇ āˇāˇāļ āˇāļģāˇ āļāļ¯āļģāˇāļēāˇ āļāļļāļ§ āļąāˇāļāˇ āļ āļ āļ¯āˇāļŊāˇāļą āļ¸āˇāļĢāˇāļ¸āˇāļāˇ āļāļģāˇ āļāˇāļ§ āļ´āˇāļģāļ¯āˇ āļāļļāˇ āļāļē āˇāˇāļąāˇāˇ āļ´āˇāļ¯ āļŊāļ āļ´āˇāļ§āļŊāˇ āļąāˇāļŊāˇ...