chapter 3💗🔞

1.5K 119 27
                                    

  ඔන්න ආවා....  මේක 🔞 වෙයි namjin part ekak හොදේ අනේ මම වැඩිය දන්නෙ නෑ මේ වා ලියන්න ඔයාලම බල්ලන්කො කියවන්න ආස නැති අය බලන්න එපා හරිය....

______________________________________

Jin pov...

Huh.... හිතාගෙන ඇති කෙල්ලො දිහා බලන්න මෙතන .... එයාල කෙල්ලො දිහා බලන්න ඔනේ නම් මම මොකටද ... කෙල්ලෙක් එක්ක යාලු වෙන එකනේ තියෙන්නෙ මෙතන ....

Huh.... දැන් මට කැමති නැද්ද දන්නෙ නෑ එයා 😣 ...

ජින් මෙහෙම කල්පනා ලෝකෙකෙ අතරමං වෙලා ඉන්න කොට පියවි සිහියට ආවේ කවුරු හරි එයාවා පිටි පස්සෙ hug කරනවා තේරුනා නිසා ... ඒ හග් එක ජූනි ගෙ කියලා තේරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ මොකද ඒ උනුසුම ජින් මේ ලෝකෙ කැමතිම දේ ....

Namjoon pov

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

Namjoon pov ... 

බය උන පාර මම room එකට දුවලා ගියේ එයාව  shape කරගන්න හැබැයි මම දක්කේ .....
දකින්න ආසම නැති දෙයක්

එයා අඩන්වද ??

ඔව්ව් එයාඅඩනවා.....

මම එහෙම්ම ගිහින් එයාව හග් කරේ එයා මේකට හුගක් කැමති නිසා ....

සමාවෙන්න මැනික .....

මම ඒක හිතලා නෙමෙ කිව්වෙ ඒ වෙලාවේ විහිලුවට කිව්වෙ ..... ඔයා දන්නවා මම මේ ලෝකෙ වැඩියෙන්ම කැමති ඔයාට ......

මේක ඇහුනම.නම් ජින් ට ලාවට හිනාවක් ගියා ජින් එහ්ම්ම namjoon ගෙ පැත්ත හැරිලා එයාලා තොල් වල පොඩි කිස් එකක් දුන්නා.....

මේකට නම් ජුනී පුදුම උනා මොකද ජින් එහෙම කරන්නෙ ඒයා හුගක් සතුටින් ඉද්දී විතරයි අනිත් හැම වෙලේම ජුනී තමා ජින්ට වද දෙන්නෙ ජිනුත් අකමැතී වගේ හිටියට ඒකට හරි කැමති ..... ( වල් කොල්ලා)

Never gonna be yours 💫Où les histoires vivent. Découvrez maintenant