chapter 5💗

592 97 41
                                    

ලමායි හරේ .... update පරක්කු උනාට සොරි ලමයි week ekn week ekt තමා ලියන්න වෙන්නෙ සොරි හොදේ....chapter 3 and 4 කියවලා නේද ආවේ.... මාරු වෙලා හොදේ... පොඩ්ඩ්ක් ගනම් ගන්න එපා....
😅😅😅

----------------------------------------------------------

නැගිටිනවලා...............

ජින් සුපුරුදු විදිහට නැගිටලා කට්ටියවම ඇහැරවන්න ගත්තා .... සුගා නම් ... උදෙම්ම නැගිටලා දැන් පැයක් විතර වෙනවා කන්නාඩිය ගාවින් හෙල්ලුනේ වත් නෑ ....

කොල්ලා ලස්සන බලනවා ... කොහිම හරි කට්ටියම ලෑස්ති උනා .... හැබැයි වෙනදට නම් මෙයාලා එනකොට වාහනේ ඇවිල්ලා තිබ්බට අද නම් වාහනයක් තිබ්බෙ නෑ ....

ජංකුක්: කෝ මේ වාහනේ තාම නෑ නේ ...

ජින්: හහ්.... හැමදාම වාහනේ එවයි කියලා හිතුවද .... අපි අපේ ඒවයින් තමා යන්න ඔනේ ....

මගේ එකෙ ... හතර දෙනෙක්ට යන්න පුලුවන් ... එතකොට එක්කෙන්ට එන්න වෙන්නෙ bus එකෙ....

අපි ඔක්කොම බස් එකෙ යමු එහෙනම්... එහෙම හොදයි නෙ නේ .... ජින් ...

නම්ජුන් ජින් ගෙන් ඇහුවේ එහෙම කලාට කමක් නැද්ද කියලා අහන්න වගෙ....

එපා එපා හයුන්ග් මම බස් එකෙ එන්නම් ඔයයි ජින් hyungi සුගා හ්‍යුන්ගනුයි .. ජංකුකුයි ... වාහනේ යන්න .....

වී කිව්වෙ ලාවට එයාගෙ box smile එක දාන ගමන්...

ආ එපා එපා මමයි වී හ්‍යුන්ගනුයි බස් එකෙ එන්න්ම ඔයාලා තුන් දෙනා.. වාහනෙ එන්න ජ්ංකුක් වීගෙ එහා පැත්තේ හිට ගන්න ගමන් කිව්වෙ එයාගෙ bunny smile එක දාන ගමන් ...

හරි එහෙනම් අපි යමු ඔයා වී එක්ක එන්න ....

කට්ටියම යුනි යන්න පිටත් උනා...

Jk i V i bus හොල්ට් එකෙ හිටියේ යුනි එකට යන බස් එක එනකන් ....

එහෙම්ම .... වීගෙ ඇස්දෙක ගියේ එයාගෙ එහා පැත්තේ හිටපු මනුස්සයා ගාවට ....

ඒ මිනිහා ටික ටික එයාට ඉස්සරා හිටපු පිරිමි ලමයාගෙ pocket එකට විදින්න ගියේ .
හිමීට සාක්කුවට අත දාලා පොකෙට් එකෙන් එයාගෙ සල්ලි පර්ස් එක ගන්න යනකොටම ටේ ඒ මනුස්සයගෙ කකුලට හයියෙන් පාරක ගහලා ... ඌව බිමට ඇදලා දැම්මා ඒ ගමන් ම ඒ මනුස්සයගෙ අත අබරලා .... අල්ල ගන්න ගමන් මූනට හොද පාරවල් දෙක තුනක් දීගෙන දීගෙන ගියෙ වටේම ඉන්න කට්ටිය බලාගෙන ඉද්දී ජ්ංකුක් එක පාරට පැනලා ටේ ව අල්ල ගත්තා ...

Never gonna be yours 💫Waar verhalen tot leven komen. Ontdek het nu