හායි..... ලමයි......හිතුවද... කට්ටිය එක එක ඒවා කියලා හම්බේ... මට තනියම හිනා... හා.. හා.. මම මුකුත් කියන්නේ නෑ ඉතින් එතකොට වැඩක් නෑ නේ....
-----------------------------------------------------------අදට ටෙමින් නැති වෙලා දවස් 3 ක් වෙනවා...
මුලු රටේම ප්‍රදන නිව්ස් එක උනේ රටේ තියෙන හොදම university එකේ මේ සිද්ද උන මිනී මැරුම....
හැම tv channel එකක්ම හැම media එකක්ම මේ ගැන හොයන්න ගත්තා..මේ අතරේ මේ සිද්දිය නිසා නොසන්සුන් උන කන්ඩායම් දෙකක් හිටියා...
එකක් අපේ ටේ ඇතුලුටීම් එක
අනිත් කට්ටිය ජිමින් එක්ක හිටපු අය...
ටේ යි අනිත් අයයි හුගක් කලබල වෙලා හිටියේ එයාලා හිතුවට වඩා ඉක්මනට මේ හැම දේම සිද්ද වෙන එක ගැන බයෙන්..
එයාලා දැනගෙන හිටියා මේ තැන ගැන එයාලගෙ හතුරෝ දන්නවා කියලා නමුත් මේ තරම ඉක්මනට මෙයාලා මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ..
මුලු ආරක්ශක අංශම ගල් ගහපු කඩි ගුලක් වගේ ඇවිස්සිලා තිබුනේ.
ඒ වගේම මේ රහස් ආයුද ගබඩාව ගැන කසු කුසු කීපයක් රට වටේම පැතිරෙන ගමන් තිබුනේ.. ඉතින් මේ කිසි දෙයක් මෙයාලා බලාපොරොත්තු උන දේවල් නෙමෙයි.. හැබැයි මේ හැම කෙනාටම තේරුන එක දෙයක් තිබබා..
හැම දේම හිතුවට වඩා ඉක්මනට සිද්ද වෙනවා කියන එක...
සොක් ජින් ... වහාම ඔයාගෙ කට්ටියට අපේ office එකට එන්න කියන්න මේ දැන්ම..
ඒ ඇහුනේ ජෙනරල් ගෙ කටහඩ..
ටෙමින්ගෙ මරනින් පස්සේ ටේ ජිමින්ව දැක්කෙ නෑ.. දකින්න එයාලා uni ගියේ නෑ.. දවස් තුනම යුනි එක වහලා තිබ්බේ... ඒ වගේම ජ්ංකුක් කිසි කෙනෙක් එක්ක ලොකු කතාවක් කරන්න ගියේ නෑ.. ටේ නම් මේකට හේතුව දැනගෙන හිටියා.. ඒක නිසා එයා ජ්ංකුක්ට වැඩිය වද දෙන්න ගියේ නෑ.. ඒ වගේම අනිත් අයට ජ්ංකුක් මෙහෙම කා එක්කවත් කතා නොකර ඉන්න එක ගැන ලොකුවට හිතන්න වෙලාවක් ලැබුනේ නැත්තේ හැමෝම හිටියේ හුගක් කලබල වෙලා.. එයාලා හිතුවේ ජ්ංකුක් උනත් මේ සිද්ද උන දේ ගැන වද වෙනවා කියලා..
ටික වෙලාවකින් හැම දෙනාම එයාලගෙ office එකට අවා...
කලින් දවසේ හිටියේ නැති හුගක් අය අද මේ අයට හම්බුනා..
ඒ වගේම හොදින් කතා බහ කරලා සැපදුක අහන්න තරම් හොද මූනවල් ටිකක් නෙමේ මෙයාලට දකින්න හම්බුනේ.. හැම කෙනාගෙම මූනේ ඇදිලා තිබ්බෙ එකම එක දෙයක් විතරයි...
YOU ARE READING
Never gonna be yours 💫
Fanfictionහිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල්...