chapter 11💗

451 63 119
                                    

හායි............

ඔන්න අවා........

කියවන්න.......

අපේ 4l ලා වෙනුවෙන් තමයි මේක...

මම හොදටම අදුරන නන්ගිලා දෙන්නෙක් ඉන්නවා.. ඒ දෙන්නා හුගක් හොදට exam එක කරලා තිබ්බා

JK_ChoHee
cHerRy_MinShi_

Well done girls....

-----------------------------------------------------------

ටේ එහෙම්ම නැගිට්ටා... ජිමිනුත් නැගිටලා... යන්න හදනකොටම......

මේ ජිමින් අපි යමුද??

ඒ කතා කලේ ටෙමින්......

ටේට ඒ වෙලාවේ.... ( මම කියන්න ඕනේ නෑ නෙ ලමයි තේරෙනවා නේ ඔයාලට)

ජිමින් එහෙම්ම.. ටේ දිහා බැලුවා....ටේ මුකුත් නොකියා බිම බලා ගෙන හිටියේ...

ටේ........

හම්ම්... කියන්න...

ටේ ජිමින් දිහා බැලුව්වෙ වත් නෑ ..... ජිමින් එහෙම්ම ටේ ගෙ අත අල්ල ගත්තා....

මම යනවා දැන් ටිකක් රෑ වෙලා නේ.....අපි වෙන දවසක එමු....

ජිමින් ටේ ගෙ අත අල්ලගෙනම.. කිව්වා....ටේ ගෙ ඇග දිගේ කරන්ට් එකක් ගියා වගේ.... ජිමින් අත අල්ලපු ගමන් එක පාරට ටේ ජිමින් දිහා බැලුවේ.... නිකන් කරන්ට් එක වැදිලා වගේ....

ජිමින් එහෙම්ම කියලා ජ්ංකුක්ට ත් ආචාර කරලා එතනින් ගියා....

ටේ ඇස් දෙක ලොකු කරගෙන... එයාගෙ අත දිහා බලාගෙන ඉන්නවා.....

එහෙම්ම ජ්ංකුක් එතනට අවා....

ඒ... මොකද... මේ.... ආව්.... කොල්ලා .. මම කිව්වෙව් වැඩේ හරි යයි කියලා......

ජ්ංකුක් එහෙම්ම ටේ ගෙ අතට ගැහුවා...

ඒයි.... මොකද කරන්නේ...... එපා.....

හප්පට සිරි මෙයා..... මොකද ....ආ.....

උබ දන්නවද ජ්ංකුක්... මම මේ අත සතියක් යනකන් හොදාන්නෙ නෑ....

ඊයා........පිස්සුද බං උබට.... මොංගල්.. මෙන්න මෙහෙ වරෙන් යන්න අපිට report එක හදන්න තියෙනවා....

ජ්ංකුක් එහෙම්ම ටේව ඇදගෙන යන්න පිටත් උනා.....

ටේ එහෙම්ම... ජ්ංකුක්ගේ පිටි පස්සෙන් ඇවිදගෙන ගියත්.. එයාට මෙලෝ සිහියක් තිබ්බෙ නෑ....

Never gonna be yours 💫Where stories live. Discover now