chapter 9💗

533 90 77
                                    

හායි..... ආවා අවා .... මම....... මුලින්ම කියන්නම් අර අංකල් ගැන .. එයාට හොදයි ලමයි....... එයාගෙ කැපිලා තියෙන්නෙ අතෙ බල නහරෙලු... ඉට පස්සෙ කකුලෙන් නහරක් අරගෙන දාලා තමා හොද කරලා තියෙන්නෙ   ... දැන් එහෙම ලොකු අව්ල්ක් නෑ ලු එයාට... ගෙදර අයට කන්න බොන්න ඔක්කොම අපේ ගෙවල් පැත්තේ අය දුන්න... තව මාසයක් විතර ගියාම එයාට හොද වෙයි... ලමයි.... ... එහෙනන් කතාවට යමු නේ.....

------------------------------------------------------------

කට්ටියම යුනි එකට ආවා... වෙනදා වගේම.. ජ්ංකුක්  ටේ බස් එකෙ.....   වෙනදා වගෙම කට්ටිය එකටමයි යුනි එක ඇතුලට ගියේ....  

ආපු වෙලේ ඉදලා  ටේ ජින් දිහා බැලුවත්  ජින් නෙමෙ ටේ දිහා එක පාරක්වත් හැරිලා බැලුවේ.....

ටේ ට දුක හිතුනා.... ටේ එහෙම්ම ගිහින් ජින් ගෙ අත අල්ල ගත්තා...

අනෙ හියුන්ග්......

ජින් එහ්ම්ම ටේ දිහාට හැරුනා ..ජින් ගෙ මූනෙ කිසි හැගීමක් තිබ්බෙ නෑ... එය නිකන් ටේ දිහා බලාගෙන හිටියේ...අදුරන්නෙ නැති කෙනෙක් වගේ...

ටේ ට ඒ බැල්ම දරාගන්න බැරි උනා... ටේ ගෙ ඇස් වල කදුලු පිරුනේ එයාට නොදැනි මයි....

එහෙම්ම ජ්ංකුක් ජූනි වයි සුගාවයි... එක්කගෙන උඩ තට්ටුවේ තියෙන එයාලගෙ පංතියට ගියා....

ඒක ටේට ලොකු සහනයක් උනා... ටේ එහෙම්ම ජින් ට කතා කරා...

අනේ හියුන්ග්... ඔහොම තරහා වෙලා ඉන්න එපා... මම ඔයා කියන විදිහට ඉන්නම්... ආපහු ජිමින් දිහා බලන්නෙවත් නැතුව... මම....... මම.... ආපු වැඩේ ගැන විතරක් බලන්නම...අනේ ඔහොම තරහා ගන්න එපා... දන්නවා නේ මම වැඩියෙන්ම ආදරේ ඔයාට.... අනේ ඔහොම මාව ගනන් ගන්නෙ නැතුව ඉන්න එපා.... ප්ලීස්.....

ටේ එහෙම කියනකොට ජින් හිනා.... උනා....

ඒයි...... මෝඩ කොල්ලා..... ජ්ංකුක් මට හැමදේම කිව්ව........ මට තේරෙනවා ටේ...... ඔයත් මනුස්සයෙක්...... ඔයාට ඕන දෙයක් කරන්න ඔයාට අයිතිය තියෙන්වා..... මුලදි මම බය උනා ඒකයි එහෙම කෑ ගැහුවේ..... ඒකට මට සමාවෙන්න..... ඔයා ජිමින් එක්ක ගිහින් කතා කරන්න.....හොදේ..... එයා හොද ඇති..... මෙහෙම කරමු.. අද කෑම වෙලාවට එයාලව අපේ යාලුවො කර ගමු හාද.......

Never gonna be yours 💫Where stories live. Discover now