chapter 8💗

555 99 40
                                    

හෙලෝ... මාසයක් ඉන්න ගියේ පව්නේ ඔයාලා තව මරන තර්ජන කීපයක් ආවා දැන්ම මැරෙන්න් බෑ... තාම මගෙ first kiss එක්වත් දීලා නෑ... ඒක් නිසා මැරෙන්න් බෑ......😂

-----------------------------------------------------------

හෝසොක් එහෙම්ම ජිමින් ගෙ එහා... පැත්තෙන් වාඩිවෙලා ටේ ජිමින් දිහාට විසික් කරලා ගිය බෙහෙත් tube එක අරගෙන ජිමින් ගෙ තුවාලෙට හිමීට ගාන්න ගත්තා...

ජිමින්......

ජිමින්...............

අහ්... ඕ...හෝසොක්..... කි කියන්න....

මොකද උනේ.... කව්ද එයා... ඔයා අදුරන කෙනෙක්ද...

හොසොක් ලාවට හිනා වෙන ගමන් ජිමින් ගෙන් ඇහුව...

නෑ... නෑ.... අනෙ එයා... මම දන්නෙ නෑ.... නම කිම් ටේහ්‍යුන් කිව්වා..

හම්ම්.... දැන් එතකොට දෙන්න දන්නෙ නෑ............ 😂😂 හා .. හා ... බොරු කියන්න එපා ඉතින්....

අනේ.... හොබී...... මම දන්නෙ නෑ එයාව.... අනේ........ 😊😊😊 ජිමින් ගෙ මූන චෙරි ගෙඩියක් වගෙ රතු වෙන්න් ගත්තේ එයාටවත් නොදැනිමයි

හොසොක්ට නම් හිනා ජිමින් ව රතු වෙන්වා දැකලා..

.

එහෙම්ම ජිමින් ගෙ ඔලුවට ආවෙ වෙන් ප්‍රශ්නයක්...

හොබි......

ඔව්ව්.... කියන්න ..... mr... kim jimin..

.😂😂

Aaaaa එපා.... එපා...... හොසොක් මොකද්ද අනේ විහිලු කරන්නෙ...

..හා හා මම මුකුත් කියන්නෙ නෑ ...දැන් ඔයා මොකද්ද අහන්නෙ ගියේ....

මේ ඒක නෙමෙ අර ඔයා එක්ක ආවෙ කෙනා ... එයා කව්ද.......

ජිමින් ඒ අහන කොට නම් හොසොක් ගෙ මූනට ලාවට හිනාවක් යන ගමන් මූන රතු උනා....

ජිමින්ට තේරුනා මොනවා හරි වෙලා කියලා....

අහ් ... මේ .... මේ..... එයා... යුන්ගි...

මින් යුන්ගි.... ඔයාගෙ යාලුවගෙ යාලුවා......

ආ.... එහෙමද..... හා... හා...... මොකා මගෙ යාලුවගෙ යාලුවා... කව්ද මගෙ යාලුවා....

ඇයි kim taehyung ..... හොසොක් එහෙම් කියන ගමන් හිනා උනා...

ඒක නෙමෙ ඔයාලා දන්නෙ කොහොමද අපි මෙහෙ කියලා....

Never gonna be yours đŸ’ĢOnde histÃŗrias criam vida. Descubra agora