chapter 10💗

466 71 56
                                    

හායි..... ආවා......ආවා.......... කියවන්න කියවන්න.... අලුත් විස්තර මොනවත් නෑ අප්පා.. ඔපයක් දූපයක් හොයන්න අපේ ගෙවල් ගාව එක මනුස්සයෙක් පේන්න නෑ.... මගුල....
---------------------------------------------------------

ජ්ංකුක් එහෙම්ම ජිමින්ට කතා කරන්න ගත්තා.....

හායි...ජිමින්.... මම ජ්ංකුක්.. මේ මගෙ යාලුවෝ....

මේ ඉන්නෙ ජින් හියුන්ග්...

මේ ඉන්නෙ නම්ජුනි හියුන්ග්...

මේ ඉන්නෙ යුන්ගි හියුන්ග්... අපි නම් කියන්නෙ සුගා හියුන්ග් කියලා..

එතකොට... මේ ඉන්නෙ තේහියුන් හියුන්ග්... අපි කියන්නෙ ටේ කියලා...

ජ්ංකුක් ජිමින්ට ටේ ව අදුන්නලා දෙනකොට ටේ එයාගෙ අතින් හිමීට කොන්ඩේ හද හ්ද ජිමින් දිහා බැලුවා...

ජිමින් ටේ දිහා බලාගෙන පොඩි හිනාවක් දැම්මා.....

ටේට නිකන් මල්සාරා විද්දා වගේ......මල් හතයි... ටේ එයාගෙ දත් තිස් දෙකම පෙන්න ජිමින් එක්ක හිනා උනා.....

 ටේ එයාගෙ දත් තිස් දෙකම පෙන්න ජිමින් එක්ක හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(හම්බේ... බොක්කත් පේනවා....)

ජ්ංකුක්ට තේරුනා ජිමින්ගෙ හිනාව නිසා ටේට ලෝකේ සිහියක් නැති උනා කියලා.....

ඒ එක්කම ජ්ංකුක් ආපහු කතා කරා...

ඉතින් ජිමින්.... මම දැක්ක ඔයා පහල අර dance compitition එකට යන එක ගැන යාලුවෝ එක්ක කතා වෙනවා....

ඔයාලා යනවද ඒකට... යනවා නම් අපි එක team එකක් හදා ගමු... මොකද එක team එකක් 7 දෙනෙක් හෝ ඊට වැඩි කට්ටියක් ඉන්න ඔනෙනේ......

නේද.... මොකද කියන්නෙ .... ඔයා කැමතිද..... ..

ජ්ංකුක් එහෙම අහනකොට ජිමින් ටේ දිහා බැලුවා.....එතකොටම මෙච්චර වෙලා ජිමින් දිහා බලාගෙන හිටපු ටේ.. අනිත් පැත්ත බලා ගත්තේ..කොන්ඩෙ හිමීට පිටිපස්සෙන් හදන ගමන්....

Never gonna be yours 💫Where stories live. Discover now