හායි ලමයි..... ඔයාලා පව් නෙ ඒක නිසා ලියනවා මේක කියවලා vote දාන අයට බොහොම කුමාවෝ..... සමහරු කියවනවා විතරයි ... කමක් නෑ කමක් නෑ මට දුක නෑ....
______________________________________
කට්ටියම එයාලගෙ clz එකට ගියා.
අන්තිමට ඇතුලට ගියෙ ජිමින්.. එයා යනකොටම .........එක පාරට එයාට ලොකු ප්‍රහාරයක් එල්ල උනා...
ඒ කිව්වේ.....💔💔
ඒ කිව්වෙ බිත්තර ...😅
ඇතුලට ගිය කට්ටියම එක පාරට හැරිලා බැලුවේ ලමයි කෑ ගහන සද්දෙට... ..මුලු clz එකම හිනා වෙනවා ... ජිමින් දොර ගාව හිටගෙන ඔලුව පහත් කරගේන....
ජිමින් ගෙ ඇගෙ බිත්තර එකයි කොල්ලගෙ ඇස් දෙක රතු වෙලා... අඩන්න ඔන්නෙ මෙන්න ...
මුලු පංතියම එයාට හිනා වෙනවා...
ඒ එක්කම උස කොල්ලෙක් අත්පුඩි ගගහා ජිමින් ලගට අවා...එයා තමා jackson ... uni එකේ ඉන්න චන්ඩියා... මෙයා ඇවිල්ලා ලොකු කාලයක් නෑ ඒ උනට මුලු යුනි එකේම කෙල්ලො මෙයාට පිස්සු වැටිලා ඉන්නෙ ...
මොකද කොල්ලා ලස්ස්නයි මාර handsome ....
සල්ලි වැහි වැහැලා ...
මේ කෙල්ලොන්ටත් ඔනෙ ඉතින් සල්ලි පිරුනු ලස්ස්න කොල්ලෙක් ...
මෙයාටම හරියන මෙයාගෙ යාලුවො ටික .. ඒක්කෙනෙක්ගෙ නම කායි ... අනිත් කෙනා ....
Mark...මේ දෙන්නත් ලස්සන හොදට සල්ලි තියෙන අය...
කට්ටියම හිනා වෙවී ජිමින් දිහා බලාගෙන ඉන්නවා....
ඒ එක්කම ජැක්සන් ජිමින් ගෙ ලගට ටික ටික අවා ජිමින් පස්සෙන් පස්ස්ට ගියත් මාක් ඇවිල්ල ඉක්මනට එලියට යන්න තියෙන දොර වහලා දැම්මෙ ජිමින් එලියය දිව්වොත් අල්ලගෙන චාටර් කරන්න බැරි නිසා....
වී ජැක්සන් ට ගහන්න ගියත් ජින් වී ගෙ අත අල්ලගෙන එයාට යන්න දුන්නෙ නෑ ආපු ගමන් වෙන කෙනෙක් ගෙ ප්‍රශ්න වලට වී මැදිහත් වෙනවට ජින් කොහොමත් කැමති උනේ නෑ ..
ටේ ... අපිට මේක වැඩැක් නෑ....
එයාලා බලා ගනි අපි ආවෙ වෙන වැඩකට ඒක හොදට මතක තියා ගන්න...
YOU ARE READING
Never gonna be yours 💫
Fanfictionහිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල්...