සර්...මට කතා කළාද..?
ඔව්...ඉඳගන්න namjoon..
Thank you sir..මොකද්ද මගෙන් වෙන්න ඕන...
වැඩ නම් දෙක
තියෙනවා..මේ file එකේ ඇති හැම දෙයක්ම..පොඩ්ඩක් බලලා කරන්න..හරි සර්..මං බලන්නම්..
ම්ම්..දැන් යන්න..
සම්පූර්ණ කම්පැනි එක රන් වෙන්නෙ එයාගෙ වැඩ නිසා කිව්වොත් නිවැරදියි.namjoon තමයි කිසිම දෙයක් බරපතලව නොහිතා,ඇඟටවත් නොගෙන,හැබැයි සූක්ෂම විදියට අවසන් කරන කෙනෙක්.එයා හරිම සරලයි.හැබැයි සරලව ඉඳලා කරන වැඩ හරිම සංකීර්ණයි.ඒ නිසාම කම්පැනි එකේ තනිකරම බාගෙට බාගයක් වැඩ බාරදෙන්නෙ namjoonට.කොල්ලා ෆයිල් එකත් පෙරළන ගමන්,ඉස්සරහවත් හරියට බලන්නැතුව කාර් පාර්ක් එකට ගියා.වාහනේට නගින තැන වෙද්දි,කොල්ලා සම්පූර්ණ ෆයිල් එකේ තිබුණ දෙවල් ඔලුවට දාගෙන ඉවරයි.එතනින් එහාට ඒ ෆයිල් එක තිබුණත් එකයි.නැතත් එකයි වගේ තමයි.namjoon පොත් කියවන එකෙකුත් නෙවෙයි.හැබැයි අනේ මන්දා මූ වාහනෙත් ස්ටාර්ට් කරගෙන ගියේනම් library එකකට
@thelibrary
Excuse me...
කියන්න සර්..
මොකද්ද ඔයාගෙ නම..
Son yejin..
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන..
මොනා ගැනද..?
ම්ම්..මෙතන බෑ..වෙන තැනකට යමු..
What..? සර් මට මෙතන වැඩ තියෙනවා..සර්ට මොකද්ද වෙන්න ඕන..?මෙතන තව වැඩකරන්න අය ඕන තරම් ඉන්නවා..ඔයා එන්න මාත් එක්ක..
සර් මගෙ ජොබ් එකත් නැති වෙන වැඩක් මේක..
යා..කියන දේ තේරෙන්නෙ නැද්ද..? මං ඒ ගැන බලාගන්නම්..ඔයා මං කියන විදියට වැඩ කරන්න..
හ..හරි..
Namjoon ඇත්තටම ඒක කිව්වෙ සැරෙන් නෙවෙයි.ඒ වුණාට එතන වැඩ කරපු කෙල්ලට ඒක දැනුණෙ එහෙම.එයා කර බාගෙන namjoonගෙ පස්සෙන් ගියා.ඒ වුණාට හිටියෙ හොඳටම බයවෙලා.කවුද දන්නෙ නේද මූ මොකාද එන්න හදනවද කියලා.වාහනේ ළඟට යනකන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ.namjoonට තේරුණෙත් නෑ ලොකුවට ඒ කෙල්ල බයවෙලා ඉන්නෙ කියලා
DU LIEST GERADE
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...