ඊයෙ හැමෝටම මහන්සියට නින්ද ගියා.අදත් නිවාඩු නිසා හොඳයි ඉතින්.jungkook ඇහැරෙනකොට දහයත් පහුයි.එයා විතරක් නිසා ප්‍රශ්නයක් නෑ.බනින්න කෙනෙකුත් නෑනෙ.mr.jeonගෙයි,mrs.jeon ගෙයි හුරතලානෙ.සැප වැඩියි.හැම ඉරිදම mr,jeon එයා වැඩකරන තැනට jungkookවත් එක්කගෙන යනවා.චූටි කාලෙ ඉඳලම ඒක පුරුද්දක් වෙලා තිබුණා.කම්පැනි එකේ හැමෝම jungkookට හරිම ආදරෙයි.චූටි කාලෙ kookieගෙ හුරතල් කතාවලට හැම කෙනෙක්ම ලෝභ නැතුව ආදරේ කළා.දැන් කරන විහිලුවලටත් එදා තරමටම,හැමෝම ආදරෙයි.චූටිකාලෙ මූණයි,හැසිරීමයිනම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා තමයි හැමෝම කිව්වෙ.අද කොල්ලට නින්ද ගිය නිසා,mr.jeon එක්ක යන්න බැරි වුණා.හැබැයි පරක්කු වෙලාහරි යන්න අමතක කළේ නැහැ.හැමෝම අවුලෙන් හිටියෙ අද jungkook එන එකක් නෑ කියලා.මොනාවුණත් හැමෝගෙම හිත්වල බලාපොරොත්තුවක් ඇතිකරන ගමන් වෙනදා වගේම අදත් කම්පැනි එකට ආවා.කොල්ලව දැක්කම කට්ටියගෙ හිත්වල මලක් පිපිලා වගේ.එතන ඉන්න පිරිසිඳු කරන තැනේ ඉඳලම හැමෝටම,jungkook සැලකුවෙ එකම විදියට.ඒක තමයි ලොකුම හේතුව,කම්පැනි එක ඇතුළෙ හැම කෙනෙක්ම,කොල්ලව දකින්න ආසාවෙන් ඉන්න.හැමෝම බලාපොරොත්තු වුණා,mr.jeonගෙන් පස්සෙ,එතන වැඩ කරන්න jungkook එයි කියලා
Meiyoa..?
Good afternoon mr jungkook..after a long time..
කවදද ආවෙ..?
ඊයෙ රෑ...ඔයාව surprise කරන්න ඕන නිසා,කෝල් කළේවත් නෑ..
මං හිතුවෙ,australiaවල නවතින්න ඇති කියලා..
අහ්..ඔයාව මෙහෙ දාලා,මං එහෙ නවතියිද..හ්ම්..
අපි යමු කැබින් එකට..coffee එකක් බීලම කතා කරමු..
යමු..මං ඔයාට ගොඩක් තෑගි ගෙනාවා..
Wow..නියමයි..
Jungkookගෙ හොඳම යාළුවෙක් තමයි meiyoa කියන්නෙ.එයාලා චූටි කාලෙ යාළුවො.කට්ටියටම අත වනලා,greet කරලා,කැබින් එකට ගිහින් ලොකු කතාවකට වැටෙන්න උපරිම විනාඩි දහයක් ගත වෙන්න ඇති.අවුරුදු දෙකක් තිස්සෙ කොච්චර දේවල් වෙන්න ඇත්ද.හැමදේම හුවමාරු කරගන්න දවසෙන් බාගයක්ම ඉතුරුයි
දැන් boyfriend කෙනෙක් එහෙමත් ඇතිනෙ..නේද..?
විකාරද..මෙහෙ අය ඉද්දි එහෙන් මොකටද..ඒක නෙවෙයි..ඔයා මට dinner එකක් දෙන්නෙ නැද්ද..?
KAMU SEDANG MEMBACA
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
Fiksi PenggemarTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...