Next day
woah hyung...ඔයා නම් අද හරිම ලස්සනයි..
ඇයි මම වෙනදට ලස්සන නැද්ද ආහ්...?
වෙනදට ලස්සන මම..අද විතරයි ඔයා ලස්සන...
චහ්...ඕකට කියන්නෙ ඉරිසියාව කියලා tae...
හරි හරි හරි...hyung තමයි ලස්සන..ඒත් අද ඊටත් වඩා ලස්සනයි..
කොණ්ඩෙ චුට්ටක් උස්සලා ගමු..එතකොට තවත් ලස්සනයි...
good morning namjoon-ah...oh thanks namjoon-ah..
very good morning..
කළුපාට කෝට් එක අස්සෙන්,සුදුපාට ශර්ට් එක ඇඳලා,ශයින් සපත්තු දාලා,කූරු කූරු කොණ්ඩෙ පැත්තට පීරලා,තවත් නොයෙක් විලාසිතා කරලා,කණ්ණාඩියෙන් හැඩබලන jin ළඟ හෙලවෙන්නෙවත් නැතුව,එයාගෙ tae බලන් හිටියා..කෝටි එකේ සාක්කුවට අයිසින් වගේ සුදුපාට මල රඳවද්දි,කලිසමේ සාක්කුවට එක අතක් දාගෙන,අනිත් අතින් ලොකුම ලොකු තෑග්ගක් අරන්,රූම් එක ඇතුළට ආවෙ namjoon..එයාගෙ පැමිණීම jinට ලොකු අස්වැසිල්ලක් වුණා...කොයිම තීරණයක් ගත්තත් ඒ හැමදේකටම namjoon එයා එක්ක හිටියා..
hyungට ලොකු තෑග්ගක් හම්බෙනවනෙ..එයාගෙ තෑග්ග මට දෙන්න namjoon hyung..
මොකද්ද දැන් මට හම්බෙන ලොකු තෑග්ග..??
ඇයි noona කෙනෙක් හම්බෙන්නෙ...
ඔව් ඔව්..ඒකනම් ඇත්ත...මෙයාට තමයි වටිනම තෑග්ග හම්බෙන්නෙ..අපිට තෑගි බලෙන්වත් ලබාගන්න බෑනෙ..
යා....හ්...එහෙම හිතන්න එපා namjoon-ah..yejin උඹට අකමැති වෙන්න හේතුවක් නැහැ..එයා බයයි ඔයාට ඒ ගැන කියන්න..උඹ හිත අවුල් කරගන්නෙපා...
yejin..එතකොට අපේ ඊළඟ noona එයාද..? ශා...නියමයි..
ඒක එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද...කොහෙද මගෙ මෝඩ වැඩ නිසා,ඊයෙ එයා මාත් එක්ක තරහත් වුණා...
hyung...don't be sad...I'll help you..I'll tell you all the tricks I know for sure...
tae yo-
good morning hyung...
good morning sexy man...
good morning mr.WWH....
goooooood morninggggggg....jin hyung.....
Yahh...bless our ears jimin-ah...
my pleasure....
BẠN ĐANG ĐỌC
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...