මට මතක්වුණෙ නෑ,මම නාගන්න ඕන කියලා..දැන් මට විතරක් නෙවෙයි min youngටත් නාගන්න වෙයි..jimin කියන විදියට එයා අපිරිසිඳුකමට ඉන්න කෙනෙක් නෙවෙයි..මගෙ විදියට කියනවනම් එයා වචනයේ පරිසමාප්තියෙන්ම පොශ්..මට කුරිරු දුකක් ඇතිවුණා එයාට වුණ දේ ගැන..
ඔයාට එහෙම නොකර ඉන්නයි තිබුණෙ noona..Pity for you..
What...? wh..what do mean...? hoseok..
අපි wash එකක් දාගමු නේද..?
නියම අදහස tae..යමු..
මං දන්නෑ ඇයි උන් එහෙම මාරු වෙලා ගියේ කියලා..hyungලා දෙන්නයි,ඔම්මයි තුන්දෙනත් kitchen එක පැත්තට ගියා,මාව මෙතන අපහසුතාවට පත්කරලා..දැන් මට පැහැදිලි කරන්න තේරෙන්නෙත් නෑ,වුණ දෙයක්..මට ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ..මං ගාව එච්චරට ගඳයිද..වස ලැජ්ජාව..
ඇයි අනේ කට වහගෙන ඉන්නෙ..? කොහෙද අර මිනිස්සු ගියේ..? මොකද්ද ඒ smell එක..? hoseok...hoseok...
අ..ම..මං හිතෙන්නෙ ඔයා wash එකක් දාගන්න එක හොඳයි..
what..? මං ඇඳුම් අරගෙන ආවෙ නෑ..ඔයා කියන්නෙ මට wash දාලා,මේකම ඇඳගන්න කියලද ආහ්..?
අපේ ගෙදර ගැනු කෙනෙක්ට ඉන්නෙත් ඔම්මා විතරයි..එයාගෙ ඇඳුම් ඔයාට ගැළපෙන්නෙත් නෑ..අනේ මන්දා..එන්නකො බලන්න..
අනේ මන්දා මගුල..එයා මාව බදාගත්තෙ නැත්තම් මේ මුකුත් නෑනෙ..දැන් මං මොකද්ද කරන්නෙ..මගෙ පස්සෙන් එයා මගෙ room එකටම ආවා..එහා පැත්තෙ room එකෙන් ආපු සද්ද පූජාවත් එක්ක,මං දැනගෙන හිටියා,මට සතියක් අස් කරන්න වෙන බව..cupboard එකේ ඇඳුම්වලින් බාගයක්ම හිස්වෙලා..එහෙම වුණේ කොහොමද..මං අමාරුවෙන් හොයාගත්තා shirt එකක්..
අම්..මේක මං ඇඳලම නෑ..ඔයා මේකට අකමැතිනම් මේකෙන් එකක් තෝරලා ගන්න..ඔක්කොම අලුත් ඒවා..ඔයාට short එකක් අනේ මන්දා..ඉන්නකො මං හොයලා බලන්න..
කොහෙද barthroom එක..
ආහ්..?
Barthroom එක කොහෙද තියෙන්නෙ..?
අර අතන..
Ok..
මෙ..short එකක්...?
YOU ARE READING
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...