Time passed
මං හිතෙනවා ඔයාලට දැනටමත් අලුත් අත්දැකීමක් ලැබුණා කියලා..මේ අය අඳුරගන්න...මේ තමයි ඔයාලගෙ leadership programme එක මෙතන ඉඳලා කරගෙන යන team එක..මේ ඉන්නෙ team leader..මං හිතන්නෙ මට වඩා සර්ට කියන්න දේවල් ගොඩක් ඇති..සර්...
Thanks..හොඳයි..අපි හිමීට අඳුනගමු..මුලින්ම කියන්න කැමතියි,හැමෝම බොහොම ඉක්මනට මේ පරිසරයට හුරු වුණා..හෙට වෙද්දි මීටත් වඩා හුරු ගතියක් දැනෙයි..අපි මුලින්ම ඉගෙනගන්න ඕන දේ තමයි,තැනට අනුව ජීවිතේ ගොඩනගා ගන්න එක..අපි ඕනම තැනක ඕනම පහසුකමක් යටතේ ඉන්න පුරුදු වෙන්න ඕනෙ..බොහොම කණගාටුයි ඔයාලාට ආපු ගමන්ම ආයෙත් හැරිලා යන තැනට වැඩ පිළිවෙළ සකස්වීම ගැන..කොහොමවුණත් ඉවසගෙන හිටපු එක ගැන සතුටුයි..අපි ඔයාලගෙ හැම room එකක්ම අධීක්ෂණය කරලා ඉවරයි.ගොඩක් දුරට සාර්ථකයි..ඔයාලා දැනුවත් නැතුව ඇති තව කොලේජ් දෙකක් මේ rest house එකේ අද නවාතැන් ගන්න ඇවිත් ඉන්න බව..ඒ අයත් හෙට ඔයාලා එක්ක එකතුවෙයි..ඔයාලගෙ රෑ කෑම හතට ලෑස්ති කරයි..එතකන් ටිකක් rest කරලා,අඩුපාඩු හදාගන්න..හරි දැන් තම තමන්ගෙ roomsවලට යන්න..මොනාහරි අවශ්‍යතාවයක් තිබ්බොත් ඇවිත් කතා කරන්න..best of luck..
කට්ටියටම තිබුණ ලොකුම ප්‍රශ්නෙ,රෑ කෑම එකම වෙලාවට කන එක.එහෙමයි කියලා,අනවශ්‍ය,වැඩකට නැති ප්‍රශ්න අහන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ.එහාමෙහා ඇවිදින නිදහස හැමෝටම තිබුණා
මේක නම් මළ විකාරයක්..මට බඩගිනියි යකෝ..
හත වෙනකන් ඉන්න බෑ..මං තාම උදේ බීපු milkshake එක විතරයි..kookie උඹ මට ණයයි..
අරන් දෙන්නම් වදේ..hoseok hyung...hoseok hyung...
ම්ම්...
ඔය අපේ ඔම්මා අමතක වෙලා කියලා එවපු පාර්සල් එක කඩලා බලන්නකො කෑමක්ද කියලා..
hoseok වයසෙ පිළිවෙලට,ඇඳුම් පැක් කර කර හිටියෙ.හැමෝම ළඟ තිබුණ,චූටි චූටි කෑම රෑට බඩගිනි වුණොත් කන්න ඉතුරු කරගත්තා
aunty මේක පැක් කරලා තියෙන්නෙ,නිධානයක් වගේනෙ..
ඔම්මා ගැන මටත් පුදුමයි..
Ju..jungkook...
කියන්න hyung...
මේකෙ මුලින්ම පැකින් කැඩුවෙ මම නේද..?
CITEȘTI
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...