•°♥️°• CHAPTER 10

33 5 0
                                    

@theJIMIN's home

min young pov

Oh shit...

         මම ඌරෙක් වගේ කෑ ගහගෙන එද්දි,hoseok මගෙ ඉස්සරහ හිටගෙන හිටියා..දෙයියනෙ මං කියපුවා ඇහෙන්න ඇති..කවුද හිතන්නෙ මේ වගේ වෙලාවක මෙහෙම වෙයි කියලා..සීමාවක් නැති මගේ කට ගැන මම හොඳට දන්නවා..ඒත් කට නිසා වටිනම දේවල් නැති කරගන්න වුණොත්,ආයෙ ලබාගන්න එක ලේසි නෑ..

hoseok කියලා කිව්වෙ මටද..?

න්..නෑ..නෑ..ඔ..ඔයා නෙවෙයි..

එහෙනම්...?

ම..මගෙ යාළුවෙක්..එ..එයාගෙ නමත් hoseok..

        මං කතාව වෙනස් කරන්න සෑහෙන්න ට්‍රයි කළා,එයාව තරහ කරගන්න බැරිකමට..මගෙ ලකුණු කැපෙන එක මට අවාසියක්..එහෙම වුණොත් කිසිම වැඩක් හරියන්නෙ නෑ කියලත් මම දන්නවා..

ආහ්..ඉතින් එයාට බනින්නෙ..?

නෑ එයා හරි දුෂ්‍ටයි..පුදුම ලොකු කමක් එයාට තියෙන්නෙ..ඒක වැඩක් නෑ..ඔයා ගියේ නැද්ද..?

          වෙන කෙනෙක් කිව්වට,අදහස් කළේ එයා ගැන..ඒක එයාට තේරුණේ නැති බව මම දන්නවා..නොහිතූ විදියට ඒක විශ්වාස කරපු එක ලොකු දෙයක්..අද නූලෙන් බේරුණාට හෙට පරිස්සමින් ඉන්න ඕන කියන හැඟීම මට තදින්ම දැනුණා..ඇත්තටම එයා ගියේ නැද්ද..එයාට මං ගැන දුක හිතුණවත්ද..ආහ්..හිතනකොට,ඕනවටත් වඩා හිතෙනවා..

මම ගිහින් ආවා..

ඇයි ඒ..?

         මට ඕනෙ දැනගන්න,ඇයි එයා ආවෙ කියලා..මගෙ යටි හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා..

උන් නානවා..මට කම්මැලි හිතුණා..

         මට හිතුණා,ඔලුව එතන තිබුණ බිත්තියෙ ගහගන්න..බලාපොරොත්තු වුණේ,එයාට මගේ ගැන අනුකම්පාවක්වත් තිබුණා කියන එක..කොහෙද එයාට මගෙ කෙස් ගහක් ගැනවත් තැකීමක් නෑ..කමක් නෑ..

what...එයාලා නානවද..ඒ කියන්නෙ ඔයාලා ගියේ,park එකට නෙවෙයි...යා...මට බොරුත් කිව්වා..ආහ්...I hate you chim...මාව එක්කගෙන ගියේ නෑ..ඌරු පැටියා..

~¥_DESTINATION_¥~  [ ON HOLD ]Where stories live. Discover now