hyung ඔයාට මොනාහරි හම්බුණද...?
මං හිතන්නෙ jimin...ඔව්...
ශා....නියමයිනෙ...ඒ කියන්නෙ...අපි ඒක හොයාගත්තා..
ඔව්...මට හින්ට් එක හම්බුණා...අපි අනිත් අයට කෝල් කරලා කියමු...
හරි මම කතා කරන්නම් jungkookට...
මම yoongiට කතා කරන්නම්...
hoseok yoongiට කෝල් එකක් ගන්න ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියා...min young හිටියෙ,බිම ඉඳගෙන,මූණට අත්දෙක තියාගෙන...hoseok කෝල්කරන අතරතුර බලන් හිටියෙ,min young දිහා...හොඳවෙලාවට තමයි jimin අනිත්පැත්තට ඇවිදන් ගියේ...
මොනාද කල්පනා කරන්නෙ..?
මට ආපහු ගෙදර යන්න ඕනෙ..
එකපාරටම min young අඬන්න පටන්ගත්තා...hoseokට හිතාගන්න බැරිවුණා,එයා මොනාද කරන්න ඕනෙ කියලා...එයා දුන්න ටිශූ එකත්,min young විසිකරලා දැම්මා...hoseokට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර,min young එයාව හයියෙන් බදාගත්තා...
මම කවදාවත් මේ වගේ ගමනක් එන්නෙ නැහැ,ඔයා ආවෙ නැතිවුණානම් hoseok...
මො...මොකද්ද..?
මම මේ leadership එකට ආවෙ,ඔයාව බලන්න...එදා මහ රෑ ඔයාලා ඉන්න තැනට හොරෙන් පැනලා ආවෙත් ඔයා නිසා hoseok...
ඔයා මොනවද මේ කියවන්නෙ min young...? මට මුකුත් තේරෙන්නෙ නෑ...
ඔයාට කවද්ද කිසි දෙයක් තේරුණේ...I hate you hoseok...I hate you...
Min young දෙපාරක් නොහිතා,hoseokව තල්ලු කරලා ආයෙත් අඬන්න පටන් ගත්තා...hoseok ඔලුවට අතගහගෙන කල්පනා කරද්දිමයි,jimin එතනට කඩන් පාත්වුණේ...
hyung...hyung...jungkookට අමාරුයි...
ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ...?
jungkookට ගත්තම,soeun කතා කළේ...kookieගෙ බඩ හරියෙන් මොකද්ද ඇනිලා තුවාල වෙලාලු...එයාලා බෙහෙත් දාගෙන...ඊටපස්සෙ jungkookට නින්ද ගිහින්...soeun කතා කළේ හොඳටම බයවෙලා,අඬ අඬ..අපි ඉක්මනට යන්න ඕනෙ...
wtf...ahhhh...shit...යමු යමු ඉක්මනට....
what..? Ju..jungkookට අමාරුයි...?
ඔව් noona...ඉක්මන් කරන්න...පස්සෙ අඬන්න..
තුන්දෙනාම කැලේ මැද්දෙන් දිව්වෙ, jungkook බෙදිලා ගිය පැත්ත හොයාගෙන...ඒ යන අතරෙම එයාලට yoongi,taeවත් මුණ ගැහුණා...අන්තිමට පස්දෙනා පුළුවන් තරම් කකුල ඉක්මන් කළා..ඒ වෙනකොට,soeun කොහෙන්දෝ වටයක් ගහලා,jungkook එක්ක එයාලගෙ ඉස්සරහට ආවා..jungkookගෙ ඇඟට පණක් තිබුණෙ නැහැ..soeunගෙ දකුණු කරට දාපු අතත් කඩාගෙන වැටිලයි තිබුණෙ...එහෙන් ශර්ට් එකත් ඇඟේ තිබුණෙ නැහැ..තුවාලෙනුත් ආයෙ ආයෙ ලේ අලුත් වුණා..බොහොම අමාරුවෙන් වැනි වැනි එන jungkookව දුවලා ගිහින් අල්ලගත්තෙ,taehyung...jimin අනිත් පැත්තෙන් අල්ලගත්තා..jungkookව එක්කගෙන ආපු මහන්සියට soeun හිටියෙත් කලන්තෙ දාන්න ඔන්න මෙන්න වගේ..min young ගිහින් එයාව අල්ලගත්තා...
ŞİMDİ OKUDUĞUN
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
Hayran KurguTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...