Next day
@jimin's home
කොට්ටෙකුත් පපුවට තදකරගෙන min young හිටියෙ,සැප නින්දක..වෙනදට jiminගෙ අඩි සද්දෙට පවා ඇහැරුණත්,මෙදා සැරේ දොර කැඩෙන්න තට්ටු දාලත් එයා ඇහැරුණේ නෑ..jimin බැරිමතැන ඉර එළිය ඇතුළට එන්න ජනෙල් ඇරලා,ෆෑන් එක ඕෆ් කරලා මූණෙ වතුරත් ගෑවා...
Noona...නැගිටින්න...
.........
යාහ්....නැගිටිනවකො...
ආහ්...මොකද වදේ මේ....?
මේ ලෙමන් එක බොනවා..
උදේ පාන්දර ලෙමන් බොන්න පුළුවන්ද මෝඩයෝ...
මම දන්නෑ,ඔම්මා තමයි දෙන්න කිව්වෙ...
ආයිශ්...
noona...
ම්ම්...?
ඔයා ඇත්තටම hoseok hyungට කැමතිද...? මම අදහස් කළේ....ඔයා එයාට ආදරෙයිද..???
ඔව්...
ස්පීඩ් එක...හම්මෝ...මගෙ පපුවටත් මොකද්ද වුණා...
හංගන්න දෙයක් නෑනෙ chim...hoseokට මම ඒ ගැන ඊයෙ රෑ කිව්වා...
මොකක්..?
හ්ම්...ඔව්...
එතකොට...? එතකොට ඊයෙ රෑ ඔයා නටපු පිස්සුව-
මම ඒවා හිතලමයි කළේ...මම yejin eonni එක්ක කතා කළා..එයා තමයි මට කිව්වෙ,ප්ලෑන් එකක් ගහලා බලමු කියලා...soeun තමයි කිව්වෙ බොන අදහස ගැන...මම හින්දා,ඒ දෙන්නටත් දුක් විඳින්න වුණා...අපි සෝජු කියලා මුලින් ඉවර කළේ,වතුර බෝතලයක්...පස්සෙ තමයි ඔයාලත් ගෙනාපු ඒවා බීලා වැඩිවුණේ..ඒත් මම ගානටයි බිව්වෙ,සිහිය නැතුව ප්ලෑන් බී එක කරගන්න බැරිනිසා..ආහ්...ප්ලෑන් බී එක කියලා දුන්නෙ yoongi oppa...
වට්ද- ආයිශ්...පුදුම යස්ස ගෑනු ළමයිනෙ ඔයාලා..දන්නවද ඔයාගෙ වැඩ නිසා කී දෙනෙක් අමාරුවෙ වැටුණද කියලා..namjoon ඊයෙ රෑ පුරාම ඇහැරිලාලු..එයා ගෙදර ගිහිල්ලත් නැහැ...වොශ් එකක් දාගන්නවත් එයාට විදියක් තිබිලා නැහැ..එතකොට kookie...එයාට soeun නවකවදය දුන්නලු..එයා ගෙදර යනකොට පාන්දර දෙකත් පහුයිලු..ගෙවල්වල මිනිස්සු බයවෙලා..hoseok hyung කොච්චර වද වුණාද කියලා දන්නවද..එයාටත් ගෙදරින් බැනුම් අහන්න වෙලා පරක්කු වෙලා,ගෙවල්වල අය බය කළ එකට...ඔයා හැමදේම කනපිට ගැහුවා noona...too much...
YOU ARE READING
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...