•°♥️°• CHAPTER 09

27 7 0
                                    

@theJIMIN's home

කෝ බන් අරුන් තුන්දෙනා..?

ඒකනෙ අනේ..jin hyung ඔයයි yoongi hyungනුයි උඩට යන්න..tae ඔයත් යන්න..මං එයාලා ආවම එන්නම්

හ්ම්ම්...

         Jiminට සිද්ද වුණා,ගේට්ටුව ළඟට වෙලා,අනිත් තුන්දෙනාට කෝල් කරන්න.සෑහෙන්න වෙලාවක් තිස්සෙ namjoonට ගත්තත්,ඒක එච්චර තේරුමක් වුණේ නෑ.වාසනාවට වගේ ඊළඟ කෝල් එක ගත්තෙ hoseokට.එයා දෙපාරක් නොහිතා,ෆෝන් එක ආන්ස්වර් කළා

මෙච්චර වෙලා පොල් ගෑවද..?

ඒක අහන්න ඕනෙ ඉතින් hyungගෙන් තමයි නැද්ද kookie...

ඔව් ඔව්...

හරි හරි...උඩට යමු..කට්ටියම උඩ..

ඔයාලා යන්න..මං වතුර ටිකක් බීලා එන්නම්..

හරි hyung..ඔම්මා ඇති එයාගෙන් ඉල්ලගන්නකො

හා..හා..

අපි යමු..

          hoseokට හදිස්සියෙම ආපු තිබහ නිසා මුලින්ම වුණේ ඒකට විසඳුමක් හොයන්න.hoseok යද්දිත්,mrs.park බරටම වැඩ

අනේ..මොකද ඔයාලා පරක්කු වුණේ..? මං බයවෙලා හිටියෙ එන එකක් නෑ කියලා..

ආහ්..නෑ ඔම්මා..namjoon hyung පොඩ්ඩක් පරක්කු වුණා ඒකයි..මට වතුර එකක් බොන්න පුළුවන්ද..?

අයියෝ ඕක අහන්න දෙයක්ද..ඔය එහා පැත්තෙ fridge එක ඇති පුතා බලලා ගන්න..

හී...හරි ඔම්මා..

          Hobi හරිම නිහතමානීයි.mrs.parkටත් hobi ගැන තිබ්බෙ ලොකු පැහැදීමක්.වතුර බෝතලයක්ම අරගත්තු එක හොඳයි.namjoonට ඒක මේ වෙලාවෙ ගොඩක් වටින දෙයක්

Min young pov

          මම ඔම්මට උදව් කරලා,wash එකක්දාගත්තා..ඇඳුම් ටික පහළ දාලා ආවෙ කියලා,පස්සෙ මතක් වුණේ..හදිස්සියට ටවල් එකත් ඇඳගෙන,ඔලුව පිහින ගමන් පහළට ආවට අඩි තුනහතරකට වඩා තියවුණේ නෑ..මං පහළට එනකොට එ..එයා හිටියා..hoseok..දෙයියනෙ..මට chim කිව්වෙ නෑ,එයත් එනවා කියලා..අයියෝ මෙයා එනවා කියලා දන්නවනම් මං මීට කලින් නාගන්නවනෙ..මට හිතුණා ගිහින් chimහෙ බෙල්ල මිරිකන්න..ඒ මෝඩයා හරියට කිව්වෙ නෑනෙ කවුද එන්නෙ කියලා..මට දැන් ආයෙ හැරිලා යන්නත් බෑ..එයා earphones ගහගෙන හිටියෙ..ඇත්තටම එයාට පිස්සුද..මේ වෙලාවෙත් සින්දු අහන්නෙ..එයා පඩිපෙළ දිගේ උඩටම ආවෙ බිම බලාගෙන..මම හිටියෙත් පඩි දෙකතුනක් පහළට බැහැලා..දෙයියනෙ එයා තාම මාව දැක්කෙ නෑ..මං එහෙම හිතද්දිම වගේ එයා මගෙ දිහා බැලුවා..හම්මෝ මාව පිච්චිලා ගියා..හැබැයි එයා එකපාරටම අහක බලාගත්තනෙ..ඇයි ඒ..ෂිට් මං ඉන්නෙ ටවල් එක පිටින් කියලා අමතක වුණානෙ..wtf..එතනින් ඉගිල්ලෙන්න තිබ්බනම් කියලා මට හිතුණා..මට ආපු ලැජ්ජාවටද කොහෙද දෙපාරක් නොහිතා,පහළට දිව්වා..ඇයි මං පහළටම යන්න තීරණය කළේ..උඩට ගියානම් ඒකත් එකක්..කකුල්දෙකේ වතුර තිබ්බ නිසා,පඩිදෙකතුනක් බහිනකොට,මාව ලිස්සුවා..ඒත් මාව වැටුණෙ නෑ..මට දැනුණා මගෙ ඉන හරියෙන් කවුරුහරි තදින් අල්ලගෙන ඉන්නවා වගේ..oh..shit..omg එයා මාව අල්ලගත්තා..දෙයියනෙ..මේකනම් හීනයක්..

~¥_DESTINATION_¥~  [ ON HOLD ]Where stories live. Discover now