Chapter 02 💖

2K 285 13
                                    

tae's POV

"ටේ......"

"අඩෝ තේහ්‍යුන් මොන ලොකේ ද ඉන්නේ??"

"අහ් මොකක් හරි කිව්වද ජිමිනි?" මන් එහෙම ඇහුවෙ මේච්චර වේලාවක් එයා කියපු කිසි දෙයක් ඇහුණේ නැති නිසයි.

" මන් අද උදේ ඉදන් බලන් ඉන්නේ ඔයා පන්තියේ දිත් මොනාදෝ කල්පනා කරනවා දැන් කැන්ටිමට ඇවිල්ලාත් මොනාදෝ හිතනවා මොකක් හරී අවුලකින්ද ටේ ඉන්නේ?"

ඉයේ තාත්තාගේ කීමට හා කිව්වත් දැන් එක ගැන නරක දේවල් මතක් වෙනවා අනේ මන්දා. එහෙම හිතලා මගේ හොඳම යාළුවා ජිමීන් ට මේක කියන්න හිතුවා.

" ඇත්තම කිව්වොත් එක ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි පොරොන්දු වෙන්න ඕනේ මේක කියපු ගමන් දඟලන්නෙ නැහැ කියලා" මන් එහෙම කිව්වේ එයා පොඩි කාලේ ඉදන් බලන් ඉන්නේ මගේ කසාදෙ එනකල් නිසා.

" අනේ ටේ අගේ කරන්නනේ නැතුව කියනවාකෝ ඔයී"

"ජිමිනී මන් කසාද බදින්න යන්නේ "

"මොකක්ක්.......... මේ අහනවා ටේ ඔහොමත් බොරූ කියනවද අහ්හ් මාව විහිලුවකට ගත්තාද??" එක බොරුවක් නෙමෙයි කියලා එයාට හිතෙන්න ඔනේ නිසා මන් එයා දිහාම බලන් හිටියා.

"සිරාවටම බදින්නද යන්නේ ?? යේ.......... මගේ පුන්චී ටේ බදින්න යනවා ඔහ්හ් යේ........"

"ජිමිනි මන් කිව්වනේ කෑගහන්න එපා දඟලන්න එපා කියලා " මෙ සරෙනම් මන් තදින් ම කිව්වේ canteen එකේ හිටපු භාගයක්ම ජිමින් ට පිස්සුද කියලා හරිලා බලපූ නිසා.

"ශා ටේ මටත් එන්න කියන්න වෙඩින් එකට හරිද..?"
"මට අර කොල්ලාව සෙට් උනානම් එයත් එක්ක ජෝඩු දලා එන්න තිබ්බා" දැන් තමා කතාව මාරු කරන්න හොඳම වේලාව.

" ඉතින් ඔයාගෙ ලව් එකේ තත්ත්වේ කොහොමද නැගලම යනවාද??" මන් එක අහපු ගමන් ජිමින් ගේ ලොකක් ප්‍රසිද්ධ හිනාව එලියට එන්න ගත්තා.

" එයා ඉයෙත් කඩේට ආවා එත් යලුවෙක් එක්ක එයාට වැඩිය එයාගෙ යලුවා කතා කරනවා මන් කිවුවේ අපු දවස්වල ඉදන් එයා කතා කළේ order එක දාන්න ඕනේ වුණහම විතරයි එත් එයාගේ යලුවා වෙනස් එයා ඉයේ මාත් එක්ක ගොඩක් කතා කරලයී ගියේ"

Painful Love┃ Taekook FFWhere stories live. Discover now