Chapter 16 💖

1.4K 233 22
                                    


Jungkook's POV

මන් අයියා එක්ක කතා කර කර ඉන්නකොට කෝල් එකක් ආවා.

"හෙලෝ?"

"අහ් කුකී මට 3ට කෑම්පස් ඉවරයි ඔයාට මාව ගන්න එන්න පුලුවන්ද් බෑයිනම් කියන්න මන් කාත් එක්ක හ--"

"නෑහෑ නෑහෑ මන් එන්නම් ටේ ඔයා කොහෙවත් යන්නේ නෑතුව ඉන්න මන් හරියටම තුනට ඔතන"

"හි හි හරි තෑන්ක්ස් කුකී .බායි"මන් එහෙමම හිනා වෙවී කෝල් එක කට් කලා.

"ටේද?"මන් එකට ඔලුව වෑනුවා.

"එහෙනම් අයියේ මන් යනවා මන් යනකොට මලුත් අරගෙන යද්දි වෙලාව හරි යයි නේ" මන් එහෙම කියලා අයියාව බදගෙන මල් ගන්න තෑනකට ගියා.

Tae's POV

"මොකෝ ටේ සතුටින් ?"

"එහෙම එකක් නෑහෑ ජිමිනි මන් කොහොමත් සතුටින් නේ එකයි"

"ඔයාව ගන්න එන්නේ ජන්කුක් ද ?"

"හ්ම්ම් "

"අද මායි යුන්ගි ඩේට් එකකට යනවා ජන්කුක් ආවහම එයත් හා කිවුවොත් ඔය දෙන්නත් අපිත් එක්ක එන්න එතකොට අපි හතරදෙනාටම double date යන්න පුලුවන් නේ අනේ අනේ කුකීගේන් අහන්නකෝ"

"ඔයාට කොයි වෙලෙද එයා කුකී උනේ එයා මගේ හරිද?" යලුවා වගේ නෙමෙයි මගේ එයා මගේ නොවුනත් ඉතින් එයා මගේ හිතේ මගෙනේ.

"හරි හරි අප්පා කොල්ලට තරහා යනවා නේ අනික මට යුන්ගි ඉන්නේ එහෙම එකේ මොකොටද ඔය බෑදපු අය පස්සේ යන්නේ" එහෙම කියලා එයා හයියෙන් හිනා වෙන්න ගත්තා.

"එක නෙමෙයි මෙකටනම් කොහොමහරි කලින් practice කරපු එකකින් ගොඩ ගියා එත් අපි අනිත් එකට නටන්නේ මොන සින්දුවටද අනේ?"

"යුන්ගී සින්දු ලියන කෙනෙක් නේ එයාගෙන් ඈහුවානම් එයා කියයි"

"එක හොදයි ඔයා මතක ඈතුව අහලා මට කියන්නකෝ දෑන්ට අපි යමු ද Class එකට නෑත්තන් පරක්කු වෙයි නේ?"මන් ජිමින් වත් ඈදගෙන එකට ගියා.

kookie"s POV

මන් එක ඈතුලට ගිහාම තමා මතක් උනේ ටේ කෑමති මල් ජාතිය මන් දන්නේ නෑහෑ කියලා.එක නිසා මන් මන් කෑමතිම මල ඈමිචෝ බෝකේ එකක් මන් ගත්තා. අරන් වාහනෙට නෑගලා මන් ටේ ට කන්න මොනහරි ගන්න කඩේකෙන් නවත්තලා එයා කෑමතිම ඩම්ප්ලින්ග්ස් ගත්තා.මොකද මට මතකයි ඊයේ එයා එවට කෑමති කිවුවා. එක නිසා එවත් අරගෙන එයා ව ගන්න කියලා මන් කෑම්පස් එකට ගියා.

Hyunshik's POV

මන් සෝරාට කතා කරලා ෆොන් එක තිබ්බ ගමන් ම කුකි මට කෝල් කරනවා

"ඕ කියන්න කුකී"

"ජන්කුක් ඈයි ඔයා අඩන්නේ?"

"අයියේ ටේ..."



-------------------------------------

ඉතින් ලමයි මොකෝ හිතන්නේ මේ චැප්ටරෙක ගැන

අලුත් සෙමෙස්ටර් එක ඉයේ පටන් ගත්තා එකයි ඉයේ දෙන්න බැරි උනේ.

 මෙකට මන් Sad ending එකක් දෙන්න ද නැත්තන් හැපි  Ending එකක් දෙන්නද?

නිකන් යන්න එපා  vote , comment කරලම යන්න.ආදරෙයි 💖💖

Painful Love┃ Taekook FFWhere stories live. Discover now