Tae's POV
අද තමා දවස. එත් මන් එයාව හම්බ උනේ දවස් දෙකයි එක සෑරයක් මායි තත්තායි එයාගේ ගෙදර ගියා. එත් අදනම් බය හිතෙනවා මොනා වේයිද දන්නේ නෑහෑ මන් ඈවිදන් යනකොට හෝල් එක මෑදදි වෑටුනොත් එහෙම විලි ලෑජාවයි.
"අනේ ටේ ඔයා අද මරම ලස්සනයි. මට අරයට ක්‍රශ් එකක් තිබ්බේ නෑත්තන් මන් අනිවර්යෙන් බදින්නේ ඔයාව තමයි" ජිමින් එක කිවුවී හිනා වෙව් එකටනම් මටත් හිනා ගියා.
"එහෙනම් පුතේ අපි යමු ජන්කුක් හෝල් එකට ආවා." දෑන් ආයි අර බය මගේ හිතට ආවා.
"ඔව් ඔව් අන්කල් අපි යමු නේද ටේ?"
"ඔව් අපි යමු"එහෙම කියල මන් යන්න හිටපු තෑනින් නෑගිට්ටා.
Third Person's POV
ජන්කුක් එයගේ තාත්තා එක්ක මන්ඩපේ කතා කර කර ඉන්නකොට හෝල් එකේ දොර අරුනා ඒ වෙලාවේ ලස්සන සුරගනාවියක් වගේ ඇදගත්ත ටේ එයාගේ තාත්තාගේ අතත් එක්ක එයාගේ අත පටලව ගෙන. දෑන් එයා stage එක ලගටම අවිල්ලා එත් එයා පඩිපෙල ලගට ගිහින් නවතිලා එයාගේ තාත්තාව බදාගත්තා.
Tae's POV
මන් තාත්තව අතාරින කොට එයා හොදටම අඩනවා එක නිසා මන් එයාගෙ කදුලු පිහිදලා ජන්කුක් දිහා බෑලුවා.එයා අදනම් ගොඩාක් ම කඩවසම්.එයා මන් දිහා බලලා එයාගේ හා හිනව දෑම්මා. එක දෑකලා මගේ මුන රතු වෙනවා කියලා මට තෙරුනා. එයා ටිකක් ඉස්සරහට ඈවිල්ලා මට අත දික් කලා මන් දෙපාරක් හිතන්නේ නෑතුව එයාට අත දුන්නා.එයාට අත දුන්නා විතරයි මගේ බඩේ ඉන්න සමනල්ලු පිනුම් ගහනවා වගේ තේරුනා.මන් එයාට මගේ පෙට්ටි හිනාව දෑම්මා එයා හිනා වෙනකොට මාත් හිනාවෙන්න එපෑයි.
"අද අපි මෙතනට ඈවිල්ලා තියෙන්නේ...." ඔතනින් එහාට මට මුකුත්ම ඈහුනේ නෑහෑ මොකද මන් මගේ ඉස්සරහ ඉන්න කෙනා දිහා බලාගෙන හිටපූ නිසා.එයාගේ ඈස් දෙක දුබුරු පාටින් දිලිසෙනවා. ඉටපස්සේ මට තෙරුනා අපි දෙන්නා ඉන්නේ තාම අත් අල්ලගෙන කියලා.
"කිම් තේහ්‍යුන් ඔබ ඔබගේ ස්වාමි පුරුශයා විදිහට ජියොන් ජන්කුක් බාරගෙන අද සිට ඔහුගේ දුකේදිත් සෑපෙදිත් ඔහුට ලෙඩ දුක් සෑදුනු විටදිත් ඔහු සමග සිට ඔබගේ අදරය ඔහුට අඩුවක් නොමෑතිව ලබා දිමට බෑදි සිටිනවද?"
