Chapter 10💖

1.8K 260 15
                                    


Jungkook's POV

මට ඒවෙලෙනම් ඈත්තටම නින්ද ගියා.මන් ඈහිරිලා බලද්දි එවෙලේ පාන්දර එකයි වෙලාව.මන් මගේ දකුනු අත උස්සන්න යනකොට තමා දෑක්කේ ටේ මගේ අත අල්ලගෙන එතන නෑමිලා ඔලුව ඈද උඩ තියාගෙන නිදි කියලා.කොච්චර ලස්සනද එයා හරිම අහින්සකයි හරිම හොදයි.මන් එයා දිහා ටිකක් බලන් ඉන්නකොට තමයි දෑක්කේ මන් ඊයේ එයාට ගහපු පාරවල් තාම එයාගේ මූනේ තියනවා කියලා.මන් එච්චර දෙයක් කරලත් එයා එවා ගනන් ගන්නේ නෑතුව මට සාත්තු කරනවා.මෙයාව හදනකොට දෙවියෝ හොද මූඩ් එකක ඉන්න ඈති.එත් එයාට ගෑලපෙන්නේ නෑති විදිහට තමා මන් එයාට සෑලකුවේ.මන් මගෙ අනිත් අත අරගෙන එයාගේ මූනේ හීරිලා තියන තෑන් වලට අත තිබ්බා.එයාට මෙහෙම නිදියන්න අමාරුත් ඈති.

"ටේ ....ටේ...ටේ.." මන් එහෙම එයාට කිවුවහම එයා නෑගිට්ටා.ඉටපස්සේ එයාට තෙරුනා එයා මගේ අත අල්ලන් ඉන්නේ කියලා.

"අනේ ජන්කුක් සොරි මන් හිතලා අලන් හිටියේ නෑහෑ"එයා එහෙම කියද්දි මට දුක හිතුන මන් මේ මොකක්ද මෙයාට කරලා තියෙන්නේ කියලා.මන් දෑක්කා එයාගේ ඈස් දෙකට කදුලු පිරෙනවා.එක නිසා එයාගේ බය නෑති වෙන්න කියලා හිතලා මන් හිනා වෙවි මෙහෙම කිවුවා.

"අයියෝ ටේ එකට කමක් නෑහෑ"එයා එකටනම් පුදුම හිතෙන මූනක් දිලා ඉටපස්සේ මාත් එක්ක හිනා උනා.අම්බෝ එයා හිනා වෙනකොට තියන ලස්සන.

"දෑන් ඔයාට කොහොමද?"

"දෑන් නම් චුට්ටක් හොදයි වගේ"එහෙම කිවුවාහම එයා හිනා උනා.

"ඔයාට මොනහරි කන්න හරි බොන්න හරි ඔනේද ජන්කුක්?" තාම එයා මට ජන්කුක් කියලා නේ කතා කරන්නේ.

"එපා ටේ දෑන් නම් නිදිමත තමා තියෙන්නේ."එහෙම කියලා මන් ආයි ඈදේ හාන්සි උනා.

"එක නෙමෙයි ටේ?"

"හ්ම්ම්"

"ඔයත් ඈදට ගිහින් නිදියන්න"

"මන් එහෙම ගිහින් නිදියගත්තාහම ඔයා කොහොමද මට හදිස්සියකට කතා කරන්නේ?"අනේ මන්දා මේ කොල්ලානම් මෙතන නිදියන්න මෙච්චර අමාරු උනත් ඉන්න හදනවානේ.

"කවුද ඉතින් ඔයාගේ කාමරෙට යන්න කිවුවේ.මගේ මෙහා පෑත්තට ඈවිල්ලා නිදියගන්න"මන් එහෙම කිවුවහම එයාගේ ඈස් දෙක උඩ ගියා.අනේ හරිම හුරුබුහුටියි.ඉටපස්සේ මන් එයාට එන්න කියලා මගේ ඈද එහා පෑත්තට තට්ටුවක් දෑම්මා.එයා නෑගිටලා ඈවිල්ලා කොනෙම්ම නිදියගත්තා එයාගේ ලස්සන මුහුන ජනේලේ පෑත්තට දාලා.

Painful Love┃ Taekook FFWhere stories live. Discover now