Chapter 22 💖

1.2K 187 1
                                    




"ටේ ඔයා හොදින්ද?"ජන්කුක් දුකින් ඈහුවේ ටේ ගේ පිට අත ගාන ගමන් මයි .ටේ ඉන්නේ බාත් රූම් එකේ රෑ කාපු ඔක්කොම යවන ගමන්.මෙයා පෑය ගානක් ඉදන් වමනි දානවා එත් එක නවතින පාටක් නම් නෑහෑ.මෙක ඉවර වෙන එක වෙලාවට ටේට නෑගිටලවත් ඉන්න විදිහක් නෑති වෙයි කියලා ජන්කුක්ට හිතුනෙ දෑන්ටත් එයාට කිසිම පනක් නෑති නිසා.එයාගේ වෑඩේ ඉවර උනාහම ටේ ගේ කට රෙදි කෑල්ලකින් පිහිදුවා.

"ටේ ඔයා හොදින්ද? ජන්කුක් ඈහුවේ එයා දිහා දුකින් බලන ගමන්.

"මන් හොදින් කුකී මට නම් දෑන් ගම හරහා දුවල එන්න පුලුවන්"ටේ කිවුවේ හිනා වේවි.

"ඔයාට හොද නෑහෑ ටේ"කුකී එහෙම කියලා ටේ ව උස්සගෙන ඈදට අරන් ගියා.

"අපි ඩොක්ටර් කෙනෙක් ව හම්බ වෙමු පෑටියෝ"

"ඔනේ නෑහෑ කුකී මන් හිතන්නේ ඊයේ කාපු මොනාහරි වෙන්නෑති."ටේ එක කිවුවේ කුකීගේ මුන අත ගාන ගමන්.

"එහෙනම් ටේ මටත් එහෙම වෙන්න එපෑයි එක නිසා අපි යමු"

"ඔනේ නෑහෑ--"එක ඉවර කරන්න කලින් ටේ කලන්තේ දාලා ඈද ගෙන වෑටුනා.

"ටේ..." එහෙම කියලා ජන්කුක් එයා ලගට දුවගෙන ගියා.

"ටේ පෑටියෝ නෑගිටින්නකෝ"එක කියනකොට ජන්කුක් ගේ ඈහෙන් කදුලු වෑටෙන්න ගත්තා.තවත් පරක්කු කරන්නේ නෑතුව කුකී ටේ ව අරගෙන හොස්පිටල් එකට ගියා.

"ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්න "හොස්පිටල් එක ඈතුලට ගිය ගමන්ම ජන්කුක් එතන හිටපු නර්ස් ට කිවුවා.

"ඔයා එයාගේ?"

"හස්බන්ඩ් මන් එයාගේ හස්බන්ඩ් අනේ ඉක්මනට එයාව බලන්න"ජන්කුක් ඩොක්ටර් ගෙන් බෑගෑපත් උනා.ඩොක්ටර් ටේගේ ඈස් දෙක ඈරලා බෑලුවා.

"නර්ස් එයාව ඈතුලට ගෙනියන්න"

"අහ් මිස්ටර් ඔයා ගිහින් ඉදගන්න මන් මෙයාව එක්සෑමින් කරනකම්"එකට ඔලුව වනලා කුකී එතන ලගම තියන එකකින් වාඩිවෙලා හිටියා.

~Time Skipped~

"මිස්ටර් ජියොන් ඈතුලට එන්න"එක ඈහිච්ච ගමන්ම ජන්කුක් ඈතුලට දුවගෙන ගියා.එයා ඈතුලට යනකොට ටේ ට සිහිය ඈවිල්ලා එයා ඈද උඩ ඩොක්ටර් නුත් එතන හිටියා.

"සුභ පෑතුම් මිස්ටර් ජියොන් ඔයාගේ හස්බන්ඩ් ප්‍රෙග්නට්"එහෙම කියල ඩොක්ට යන්න ගියා.

"මට එක ඈහුනා හරිද ටේ ?"

"ඔව් කුකී"එක කියපු ගමන් ජන්කුක් ටේව කිස් කරන්න ගත්තා.

"මන් ඔයාට ආදරෙයි ටේ"

"මාත් ඔයාට ආදරේයි"

"එහෙනම් අපි ගෙදර යමු නේ"එකට ටේ ඔලුව වෑනුවා.ඉටපස්සේ ජන්කුක් ටේව අරන් ගෙදර ගියා.

After 8 months

"මිස්ටර් ජියොන් ඔයාට කොහොමද?"ඩොක්ටර් ඈහුවේ කාමරේ ඈතුලට එන ගමන් .

"හොදයි එත් මගේ ඈග රිදෙනවා ගොඩාක්"තේහ්යුන් එහෙම කිවුවහම ජන්කුක් එයාගේ පිට අත ගෑවා.

"එහෙම තමයි මිස්ටර් ඔයාලගේ ලමයාව දෑක්කාහම ඔය ඔක්කොම අමතක වෙලා යනවා එතකන් ඉවසන් ඉන්න"ඩොක්ටර් හිනා වෙවී කිවුවා.

"හරි දෑන් හාන්සි වෙන්නකෝ"එහෙම කිවුවහම ටේ හාන්සි උනා.ඩොක්ටර් ටේ ගේ ටි ශර්ට් එක උස්සලා උඩට කල ටේ ගේ බඩ පෙන්න.එක දෑකලා ජන්කුක්ට ඩොක්ටර් ට ගහාගෙන ගහගෙන යන්න හිතුනත් එයාගේ ලමයගේ හොදට නිසා එයා කට වහගෙන ඉවස ගෙන හිටියා.

එයාගේ බඩේ ජෙල් එක ගාපු ගමන් ටේ ජන්කුක් ගේ අත තදින් අල්ලගත්තා එක කූල් වෑඩි නිසා.ටික වෙලා වකින් එයාලගේ ලමයාගේ පින්තුරේ ස්ක්‍රින් එකේ පෙන්න ගත්තා.එක දෑක්ක ගමන් ටේගෙයි කුකීගෙයි ඈස් වලට කදුලු ආවා.

"බබා හොදට ඉන්නවා එයාගේ හදගෑස්සම සාමාන්යයි"ඩොක්ටර් එහෙම කියලා නෑවෑත්තුවහම කාමරේ පූරාම හදවතේ සද්දේ ඈහෙන්න ගත්තා.

"ටේ දෑක්කද එයා හොදින්"

"ඔව්ව් කුකී" ටේ එහෙම කිවුවේ ජන්කුක් දිහා බලාගෙන.

"ඔය දෙන්නට එයගේ ජෙන්ඩ එක දෑනගන්න ඔනේද?"ඩොක්ටර් එහෙම කිවුවහම ටේ ජන්කුක් දිහා බෑලුවා.

"අපි මෙක ගෑන කතා කරලා නෑහෑ නේ කලින්"එහෙම ජන්කුක් කිවුවහම ටේ එකට ඔලුව වෑනුවා.

"මම කෑමති එක සප්ප්‍රියිස් එකක් වෙනවට කුකී ඔයා කෑමති නම් අපි බලමු"එකට ඔලුව වනලා කුකී

"නෑහෑ මටත් ඔනේ නෑහෑ පටියෝ"

"හරි එහෙනම්"

Painful Love┃ Taekook FFWhere stories live. Discover now