Chapter 07 💖

1.7K 262 13
                                    

Chapter 07

Third person's POV

"සොරි ජිමින් එන්න පරක්කු උනා" ටේ එහෙම කිවුවේ එයා අවේ පරක්කු වෙලා කියලා හිතලා.

"එකට කමක් නැහැ ටේ අපිත් එන්න පරක්කු උනා." ජිමින් එක කිවුවේ යුන්ගිගේ අතට ගහන ගමන්.

" එක නෙමෙයි ටේ මේ ඉන්නේ හොසොක් , හොසොක් මේ ඉන්නේ තේහයුන් "

"හාලෝ තේහයුන් " එයා එහෙම කිවුවාහ ටේ එයාට අතට අත දිලා හිනා උනා.

Hoseok's POV

අම්බෝ එයාගේ ලස්සන එයාව බැදපු කෙනා ගොඩක් වසනාවන්ත වෙන්න ඔනේ මෙයා වගේ කෙනෙක් ව ලබන්න.

"හරි එහෙනම් අපි පලවෙනියට ගේම් සොන් එකට යමු නේද?"

"ඔව් ඔව් යමු" එහෙම කියලා අපි ඔක්කොම එකට ගියා.

"එක නෙමෙයි තේහයුන්" එහෙම කිවුවහම එයා මන් දිහා බැලුවා. අම්බෝ ඒ බැල්ම

"ඇයි හොසොක් ?"

"අයියෝ මට හොසොක් කියන්න එපා හෝබි කියන්න." මන් එක කිවුවහම එයා හිනා උනා.

"හරි හරි මන් ඔයාට හොසොක් කියන්නම් හැබැයි ඔයා මට ටේ කියලා කතා කරන්න"
එකට මන් ඔලුව වැනුවා.

"එක නෙමෙයි හෝබි ඔයා මොකක්ද කියන්න ගියේ?"

"ඔව් නේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මන් කියන්න ගියේ මමනම් යුන්මින් ශිප් කරනවා.ඔයා මොකො කියන්නේ?" එයාට එක තේරුනේ නැහැ වගේ මන් දිහා බලන් හිටියා.

"යුන්ගිගෙයි ජිමින්ගෙයි නම් එකතු කලහම එන්නේ අනේ එක ගෙන මන් කිවිවේ ඔයා දන්නවද ඔහොම හිටියට යුන්ගි ජිමින් ට ගොඩාක් කැමති හැමදාම එයා වැඩ කරන කැෆේ එකට යනවා එයාව දකින්න"

"අහ් එහෙමද ජිමින්නුත් එහෙමයි මන් නම් කියන්නේ ඒ දෙන්නා ඉක්මනට එකතු උනොත් හොදායී නේ"

"උබලා දෙන්නා ඔතනට වෙලා මොකක්ද කරන්නේ? අපි මේ බැලුවේ කානිවල් එකට යන්න ඔයාලවත් එක්කන් යන්න කියලා බැලුවේ එත් ඔය දෙන්නා වෙනම ලෝකෙක වගේ මටනම් පෙන්නේ" යුන්ගි එහෙම කිවුවහම ටේ ලැජ්ජාවට අහක බලා ගත්තා.අනේ එයාට ලැජ්ජ හිතුනාහමත් එයා ලස්සනයි නේ ඇයි මට මේයාව කලින් හම්බ උනේ නැත්තේ??

Painful Love┃ Taekook FFWhere stories live. Discover now