Tae's POV
මන් උදේ නැගිටිනකොට හිටියේ වෙන කාමරෙක ඇද උඩක එහෙම මන් නැගිටලා මේ කාමරෙට එනවා මට මතක නැහැ නේ. මන් එක ගැන හිත හිත ඉන්නකොට එක පාරටම මගේ ෆොන් එක රින්ග් වෙන්න ගත්තා.
"හාලෝ"
"ගුඩ් මොර්නින් ටේ. දැන්ද නැගිට්ටේ?"
මන් මට වෙන දෙවල් ජිමින්ට කිවුවොත් එයා තාත්තට කියයි එක නිසා එයාට කියන්නේ නැතුව ඉන්න මන් හිතුවා."ඔව් චිමි දැනුයි නැගිට්ටේ.ඉතින් අද කැම්පස් නැහැනේ ඇයි උදෙන්ම කෝල් කලේ?"මොකද මේ චිමි කැම්පස් නැති දවසට උදෙට නැගිටිනවා කියන්නේ මහාම මාහා බොරුවක්.
"අහ් මේ අද මායි යුන්ගියි ශොපින් මෝල් එකට යනවා ඔයාටත් එන්න පුලුවන් ද??"
"ඒ මොකටද මන් එන්නේ මට නම් බැහැ third wheel එකක් වෙන්න එක නිසා ඔයා යන්න. "
"අහ් එහෙම එකක් වෙන්නේ නැහැ එයා එක්ක මන් අර කියපු එයාගෙ යාලුවත් එනවා.කිවුවා මන් විතරක් ගියොත් එයාට තනි නේ එක නිසා ඔයාට එන්න පුලුවන්ද ප්ලිස් ටේ??"
"හරි හරි එන්නම් කියටද එන්න ඔනේ දැන් ?"
"10 යට ශිකෝ මෝල් එක ලගට එන්න "
"ඕකේ " එහෙම කියලා මන් ෆොන් එක තිබ්බා. ඉටපස්සේ මන් ඇග සොදගෙන ඇදුම් අදින්න පටන් ගත්තා. මන් පල්ලෙහාට යනකොට ලීසා කැම කන ගමන්.මන් එයා දිහා බලන්නේ නැතුව කැම මේසේ වාඩි උනා.
"මේ අහනවා ඔයා මේ ගෙදර නැතුව වෙන ගෙදරකට යනවා මෙක මගෙයි ජන්කුක්ගෙයි ගෙදර තෙරුනාද තමුසෙට?" මට එකට හිනත් යන්න ආවා ජන්කුක් ගේ තාත්තා මෙයා ගැන දැන ගත්තොත් මෙකිගේ address නුත් නැති කරයි."මේ අහන්න මන් ජන්කුක් ව බැදලා ඉන්නේ එක නිසා මට මෙහෙ ඉන්න අයිතියක් තියනවා " මන් එහෙම කිවුවාහ එයා හයියෙන් නැගිට්ටා.
"තමුසෙට මෙකට පසුතැවෙන්න වෙයි "එහෙම කියලා එයා යන්න ගියා."කිම්.....තේහ්‍යුන් ..." මන් ඉස්සරහා බලද්දී ජන්කුක් හිටන් ඉන්නවා. මන් නැගිටලා එයාට කතා කරන්න කලින් එයා මගේ කාමරෙට මාව ඇදන් ගියා.
"මේ අහනවා ඔයාට කොහෙන්ද ලීසට ගහන්න අයිතියක් ආවේ අහ්??" මන් උත්තර දෙන්න කලින් එයා මාව තල්ලු කල ඉටපස්සේ එයා මට ගහන්න ගත්තා.
"ජන්කුක් නවත්තන්න අනේ ජන්--කුක් නව-ත්තන්නකෝ" මන් එහෙම කිවුවත් එයා එක නැවැත්තුවේ නැහැ.මේ වෙලාවේ මන් හොදටම අඩනවා.එයා ගහලා ගහලා යන්න ගියා.මන් වේලාව බලද්දි එවෙලේ 9යි.මන් කදුලු පිහිදගෙන ආයි ඇගසොදන්න ගියා.ඇවිල්ලා මන් කන්නාඩියෙන් මූන බලද්දි මගෙ තොලෙන් ලේ එනවා. තව මගේ අතත් රිදෙනවා.මුනත් රතු වෙලා එක නිසා ඒ ඔක්කොම පෙන්නේ නැති වෙන්න කියලා මන් චුට්ටක් මේ කප් ටිකක් දාගත්තා.
මන් පල්ලේහාට යනකොට ජන්කුක් ඒ කෙල්ලව උකුලේ තියාගෙන ෆිල්ම් එකක් බලනවා. මන් එක දැක්කේ නැහැ වගේ එලියට ආවා.Jungkook"s POV
මන් ඔෆිස් එකෙ කෝල් එකක් ආන්සර් කරලා එලියට යන්න හදනකොට ලීසා අඩාගෙන ආවා.
"ජන්කුක් අරයා මට ගැහුවා" කියලා එයා මාව බදාගෙන අඩන්න ගත්තා.හොද පාඩමක් උගන්නන්න කියලා මන් යනකොට එයා කනවා.අහ්හ් කනකොට තියන ලස්සන්න.චික් විතරක් මොනාද මේ මන් හිතන්නේ. එහෙම හිතලා මන් එයාව එයාගේ කාමරෙට ගෙනිහිල්ලා එයාට පාඩමක් උගන්නලා කාමරෙට යනකොට ලීසා හිනා වෙවී ඉන්නවා."මොකො ලීසා තනියෙන් හිනා වෙන්නේ?"
"නැහැ දැන්වත් අරයට එයාගෙ තැන තෙරිලා ඇති නේ" ගහපු එකට අඩ අඩ හිටපු කෙනා මෙච්චර ඉකමනට සතුටු වෙන එක හරි පුදුමයි නේ.මෙයා තේහ්‍යුන් ගැහුවා කියලා බොරුවක් වත් කිවුවාද?
මම කාලා ලීසා බලන ෆිල්ම් එකබලන්න ටිවි ලොබි එකට ගියා ගිහින් මන් එයාගේ එහාපැත්තෙන් ඉදගත්තා.එත් ඉටපස්සේ එයාමගෙ උකුලට නැග්ගා.මන් ඉතින් එක ගනන් ගත්තේ නැහැ.මන් දැක්කා තේහ්‍යුන් කලින් ටත්වැඩිය ලස්සන ඇදුමත් ඇදගෙන එලියට යනවා.මෙයා කොහෙද මේ යන්නේ.අද ඉරිදානේ කැම්ප්ස්නැහැනේ. සමහර විට යලූවෙක් හම්බ වෙන්න යනවා ඇති.කොහෙ ගියත් ඉතින් මට මොකො එහෙම හිතලා මන් ලීසාවත් උකුලෙන් ආයින් කරලා කාමරෙට ගියා.
------------------------------------------------------
අනේ සොරි සූකිරි පැටවු නේ මට මේ දවස් වල හෙනටම වැඩ කැම්පස් එකේ මොකද නිවාඩු ඉවරයි නේ එක නිසා පරක්කු උනොත් ගනන් ගන්න එපා එත් පුලුවන් ඉක්මනට මන් දාන්න බලන්නම්.🙂comment ,like and vote කරන්න.😘
සුභ දවසක්.ආදලේයි💞.
YOU ARE READING
Painful Love┃ Taekook FF
FanfictionFinding love in a arrange marriage ❤️✨ (Sinhala FF)